ගංජා ගහපු එකා ආයේ සිගරට් ගහයිද බන්.. ඒ වගේ තමා. ජනදිපතිකමේ තියන ෆන් එක නැහැ ප්‍රයිමිනිස්ටර් එකේ. පාර්ලිමේන්තුවට වග වෙන වාත වැඩ කරන්න යන්නේ නැහැ මරා. කෙලින්ම ටාගට් කරන්නේ නැති උන ඔටුන්න මිසක් කොස් කොළ ඔටුනු නෙමෙයි. මිනිහා නවතින්නේ 2020 මැච් එකත් ගහලා ජනාදිපති වෙලා තමා ෆුල් පවර්ස් එක්ක.එහෙම බලතල දැන්ම දාන එකක් නෑ, මොකද දැන් ජානාධිපති සිරානි. ඊට වඩා මරාට හොදයි අගමැතිකම ශක්තිමත් කරන ඒක.