වටිනා තෑගි දිනාගන්න

topkollek

Well-known member
  • May 22, 2014
    43,754
    1
    57,986
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වටිනා තෑගි දිනාගන්න

    2018-10-27 නව කැබිනට් මණ්ඩලය හෙට (28) දිනයේ ප‍්‍රකාශයට පත්කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල පවසනවා.

    කැබිනට් එකේ ඔබ දකින්න අකමැතිම නමුත් පත්වන දේශපාලකයන්ගේ නම් සඳහන් කර වටිනා තෑගි දිනාගන්න
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    කවුරු පත්වෙයිද කියලා නං දන්නේ නෑ, හැබැයි මහින්ද පැරදුනු කාලේ ලගින්ම හිටපු අයට වඩා හොද ඇමතිකම් හම්බෙන්නේ එජාපයෙන්, මුස්ලිම් පක්ෂ වලින් පනින අයට කියන එක නං ෂුවර්.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,754
    1
    57,986
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔන්න මගෙ ලිස්ට් එක

    1. ඇස්. බී
    2. රාජිත (ටික දවසකින් මූට අනිවා දෙනව )
    3. අර වතු දෙමල සෙට් එක
    3. හකීම්
    4. බදුර්දීන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් මට තියෙන ප්‍රශ්නේ වෙල්ගම ඇමතිකමක් ගනියිද නැද්ද :baffled:
    මනුස්සය විපක්ෂේ ඉන්නවා කිවා නේද ආණ්ඩු හදන්න ගියොත්
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    දැන් මට තියෙන ප්‍රශ්නේ වෙල්ගම ඇමතිකමක් ගනියිද නැද්ද :baffled:
    මනුස්සය විපක්ෂේ ඉන්නවා කිවා නේද ආණ්ඩු හදන්න ගියොත්

    මිනිහා කිව්වේ මහින්ද මහත්තයා රටේ නායකයා කරන්න ඕනි කියලනි. දැන් උනේ මහින්ද අගමැති උන ඒකනි. මිනිහට ඕනි දෙයක් තමයි උනේ. සෝ ඌ ඇමතිකමක් ගනී.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,754
    1
    57,986
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් මට තියෙන ප්‍රශ්නේ වෙල්ගම ඇමතිකමක් ගනියිද නැද්ද :baffled:
    මනුස්සය විපක්ෂේ ඉන්නවා කිවා නේද ආණ්ඩු හදන්න ගියොත්

    මේ වෙලාවෙ ඇමතිකම් 30ක් නේද දෙනව කියන්නෙ? ඒ නිසා සමහර කුජීතම උන්ට දෙන්න පරක්කු වෙයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මිනිහා කිව්වේ මහින්ද මහත්තයා රටේ නායකයා කරන්න ඕනි කියලනි. දැන් උනේ මහින්ද අගමැති උන ඒකනි. මිනිහට ඕනි දෙයක් තමයි උනේ. සෝ ඌ ඇමතිකමක් ගනී.
    මනුස්සය නොගෙන ඉන්න එකක් නෑ :yes: හම්මෝ එපාම කියයි
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මේ වෙලාවෙ ඇමතිකම් 30ක් නේද දෙනව කියන්නෙ? ඒ නිසා සමහර කුජීතම උන්ට දෙන්න පරක්කු වෙයි.

    බහුතරය හදා ගන්න නං එජාපෙන් පනින අයට, රිෂාඩ් බදිර්යුදීන් වගේ අයට ඇමතිකම් දෙන්න එපයි. උන් ඇමතිකම් දුන්නේ නැත්තං යන එකක් නෑ. සෝ පනින අයට හොද ඇමතිකම් දෙයි. මර‍ා එක්ක කලින් ඉදලා හිටපු උන්ට ටිකක් ඉවසන් ඉන්න කියයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ වෙලාවෙ ඇමතිකම් 30ක් නේද දෙනව කියන්නෙ? ඒ නිසා සමහර කුජීතම උන්ට දෙන්න පරක්කු වෙයි.
    අමතිකන් 30 උනාට තව නියෝජ්‍ය රාජ්‍ය හතළිහක් පුළුවන් නෙ. ඒ හින්ද මදි වෙන එකක් නෑ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,754
    1
    57,986
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බහුතරය හදා ගන්න නං එජාපෙන් පනින අයට, රිෂාඩ් බදිර්යුදීන් වගේ අයට ඇමතිකම් දෙන්න එපයි. උන් ඇමතිකම් දුන්නේ නැත්තං යන එකක් නෑ. සෝ පනින අයට හොද ඇමතිකම් දෙයි. මර‍ා එක්ක කලින් ඉදලා හිටපු උන්ට ටිකක් ඉවසන් ඉන්න කියයි.

    ඉක්මනින් මහ මැතිවරණයක් තියයි කියල හිතෙන්නෙ නැද්ද
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    අමතිකන් 30 උනාට තව නියෝජ්‍ය රාජ්‍ය හතළිහක් පුළුවන් නෙ. ඒ හින්ද මදි වෙන එකක් නෑ.
    රවියාට හොදම එක දෙයි.. එක ෂුවර්.. පිටින් එන උන් කොච්චර් චව් උනත් සුපිරි ටික ලැබෙනවා. බදුර්දීන් එහෙම දැන් අත් කියතේ ඉදන් කැටපිලර් සෝ එක වෙනකන් රෙඩි කරගෙන ඇත්තේ බිස්නස් කොරන්න.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රවියාට හොදම එක දෙයි.. එක ෂුවර්.. පිටින් එන උන් කොච්චර් චව් උනත් සුපිරි ටික ලැබෙනවා. බදුර්දීන් එහෙම දැන් අත් කියතේ ඉදන් කැටපිලර් සෝ එක වෙනකන් රෙඩි කරගෙන ඇත්තේ බිස්නස් කොරන්න.
    රවියා එන එකක් නෑ කියලයි මමනං හිතන්නේ. නියෝජ්‍ය නායක නෙ. ඒ කියන්නේ සජිත් ආපු කාලෙක ගේමක් නැතුව උප නායක. මේ අවුරුදු කීපෙ වාසියට ඕක දාල එන එකක් නෑ
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    රවියා එන එකක් නෑ කියලයි මමනං හිතන්නේ. නියෝජ්‍ය නායක නෙ. ඒ කියන්නේ සජිත් ආපු කාලෙක ගේමක් නැතුව උප නායක. මේ අවුරුදු කීපෙ වාසියට ඕක දාල එන එකක් නෑ
    ඕකව බලෙන් හරි යුඇන්පී එකේ උන් එවනවා. මොකද ඕකා සෙට් උනොත් ආණ්ඩුවට බදුම්කරේ ශේප් කරගත්තකි. ආරංචියේ හැටියට ඔළුගෙඩිවලට ලොකු ලොකු ප්‍රයිස් වලින් බිඩ් යනවා. අර්ජුනගේ සල්ලි වගේම මරාගේ සීෂෙල්ස් මනිත් වැඩේට බැහැලා.. මම හිතන්නේ නැහැ මේක මේ අසසිනේෂන් එකක්වත්, පෝට් එකේ ඉශු එකක්වත් කියලා. මේක තනිකරම පොලිටිකල් ගේමක්, රටේ ඇත්ත තත්වේ වහන්න..
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    තිලන්ග
    එස් බී
    දයාසිරි
    රත්තරන් (අනිවා ඈමති )
    අප්පච්චි මලා
    රාජිතත් අනිවා සෙට් වෙයී
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    රවියා එන එකක් නෑ කියලයි මමනං හිතන්නේ. නියෝජ්‍ය නායක නෙ. ඒ කියන්නේ සජිත් ආපු කාලෙක ගේමක් නැතුව උප නායක. මේ අවුරුදු කීපෙ වාසියට ඕක දාල එන එකක් නෑ

    රවියා වෙන ගේමක් ගහන්නේ, රනිල්ට ගේම දෙන්න
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඉක්මනින් මහ මැතිවරණයක් තියයි කියල හිතෙන්නෙ නැද්ද

    එහෙම තිබ්බොත් සිරාට තියෙන ඉන්ෂුවරන්ස් එක මොකක්ද. මහින්ද අගමැති වෙලා අවුරුදු ගානකට බලය තහවුරු කරගනියි. මොකද ශක්තිමත් අගමැති කෙනෙක් එන්නේ. ඊට පස්සේ සිරාට ඉල්ලන්න දුන්නේ නැත්තං ආයේ වතාවක්? ඒ නිසා සිරා මුලින් ජනාධිපතිවරණය තියයි. ඒක තමයි මිනිහගේ රැකවරණය.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    එහෙම තිබ්බොත් සිරාට තියෙන ඉන්ෂුවරන්ස් එක මොකක්ද. මහින්ද අගමැති වෙලා අවුරුදු ගානකට බලය තහවුරු කරගනියි. මොකද ශක්තිමත් අගමැති කෙනෙක් එන්නේ. ඊට පස්සේ සිරාට ඉල්ලන්න දුන්නේ නැත්තං ආයේ වතාවක්? ඒ නිසා සිරා මුලින් ජනාධිපතිවරණය තියයි. ඒක තමයි මිනිහගේ රැකවරණය.
    ඔය එකක්වත් වෙන්නේ නැහැ. මේ පොස්ට් එක මතක් තියාගනින්. 16 වෙනිදට මහින්ද 2/3 පෙන්නලා විවස්තාව වෙනස් කරනවා පොරට ජනාදිපති වෙන්න පුළුවන් වෙන විදියට. අර කපපු බලතලත් ආයෙම දායි. කොටින්ම 18 ආයේ ගෙනෙයි. එතකොට සිරා හාන්සියි.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඔය එකක්වත් වෙන්නේ නැහැ. මේ පොස්ට් එක මතක් තියාගනින්. 16 වෙනිදට මහින්ද 2/3 පෙන්නලා විවස්තාව වෙනස් කරනවා පොරට ජනාදිපති වෙන්න පුළුවන් වෙන විදියට. අර කපපු බලතලත් ආයෙම දායි. කොටින්ම 18 ආයේ ගෙනෙයි. එතකොට සිරා හාන්සියි.

    එහෙම බලතල දැන්ම දාන එකක් නෑ, මොකද දැන් ජානාධිපති සිරානි. ඊට වඩා මරාට හොදයි අගමැතිකම ශක්තිමත් කරන ඒක.