වටින software කෑල්ලක්- 100% Free

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    වටින software කෑල්ලක්- 100% Free

    එක එක සයිට් වලින් ඩවුන්ලෝඩ් කරපු mp3 වල website name,comment,album art අනම් මනම් ඔක්කොම මකල කරගෙන අපිට ඕනෙ විදියට ටැග් දාගන්න පුලුවන් සුපිරි free soft ware එකක් මේක,


    MP3TAG The universal tag editor.



    ඕනෙ අය ඩවුන්ලෝඩ් කරගෙන බලන්න.

    http://www.mp3tag.de/en/download.html

    සුපිරි නම් රෙප් දෙන්නත් අමතක කරන්න එපා.:yes::yes:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,326
    20,715
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    මාත් Use කරන්නේ ඕක...