වටින software කෑල්ලක්- 100% Free
එක එක සයිට් වලින් ඩවුන්ලෝඩ් කරපු mp3 වල website name,comment,album art අනම් මනම් ඔක්කොම මකල කරගෙන අපිට ඕනෙ විදියට ටැග් දාගන්න පුලුවන් සුපිරි free soft ware එකක් මේක,
MP3TAG The universal tag editor.
ඕනෙ අය ඩවුන්ලෝඩ් කරගෙන බලන්න.
http://www.mp3tag.de/en/download.html
සුපිරි නම් රෙප් දෙන්නත් අමතක කරන්න එපා.