වටු බිත්තර කන උන් වරෙව්

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වටු බිජු වාජීකරණයක් වන අතර නෂ්ඨරාග ප්‍රතිෂ්ඨාපන ඖෂධයක ලෙස ද භාවිතා කෙරෙන බව කරුණාවෙන් සළකන්න.....
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    සින්ග්‍රිසියෙන් කියහන් බන්. මොකක්ද ඒ කිව්වේ? අහුබුදු සර් හොයන්න එපැයි උබේ පොස්ට් වල තෙරුම් හොයන්න.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    සින්ග්‍රිසියෙන් කියහන් බන්. මොකක්ද ඒ කිව්වේ? අහුබුදු සර් හොයන්න එපැයි උබේ පොස්ට් වල තෙරුම් හොයන්න.

    වාජීකරණ අවුසදයක් කිවුවේ අහවල් වැඩේ හොඳට කරන්න පුළුවන් වෙන එකට ....
    නස්ට රාග ප්‍රටිස්ටාපන කිවුවේ සෙක්ස් ෆිලින්ස් නැති අයට (රාගය නැති අයට / නැති කරපු අයට ) ඒවා ආයේ ඇති කරන්න පුළුවන් එකට
    වෙන්නැති මයේ හිතේ :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    විදුසරේ ලිපියක් ගියා ලඟදි කුකුල් බිත්තර වලට වඩා ගුණයිලු :yes: ඒත් ඕව කන්න ගිහිං ඊලඟට වටුවො වඳ වෙයිද දන්නෑ :( කුකුල්ලු නං ෆාම් ගහල බිත්තර වලටම බෝ කරනව. වටුවො එහෙම නෑනෙ.උඹල ඕව ගිලින්න ගත්තට පස්සෙ මිනිස්සු කරන්නෙ කැලෑ පීර පීර වටු කුරුලු කූඩු කඩ කඩ බිත්තර කඩ වලට දායි. පේනවනෙ දැනටමත් වල්ලපට්ට ගස් වලට වෙලා තියෙන දේ :sorry: කුකුල් බිත්තර වලිං ලැබෙන පෝශණේ හොඳටම ඇති මේක සෝමාලියාව නෙමේනෙ කෑමෙන් අහේනියක් නෑනෙ ඒ නිසා ඕව කන්න එපා :no:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වාජීකරණ අවුසදයක් කිවුවේ අහවල් වැඩේ හොඳට කරන්න පුළුවන් වෙන එකට ....
    නස්ට රාග ප්‍රටිස්ටාපන කිවුවේ සෙක්ස් ෆිලින්ස් නැති අයට (රාගය නැති අයට / නැති කරපු අයට ) ඒවා ආයේ ඇති කරන්න පුළුවන් එකට
    වෙන්නැති මයේ හිතේ :dull:
    :sorry::sorry:

    හිතුනෙම නැ බන් එහෙම එකක්..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    විදුසරේ ලිපියක් ගියා ලඟදි කුකුල් බිත්තර වලට වඩා ගුණයිලු :yes: ඒත් ඕව කන්න ගිහිං ඊලඟට වටුවො වඳ වෙයිද දන්නෑ :( කුකුල්ලු නං ෆාම් ගහල බිත්තර වලටම බෝ කරනව. වටුවො එහෙම නෑනෙ.උඹල ඕව ගිලින්න ගත්තට පස්සෙ මිනිස්සු කරන්නෙ කැලෑ පීර පීර වටු කුරුලු කූඩු කඩ කඩ බිත්තර කඩ වලට දායි. පේනවනෙ දැනටමත් වල්ලපට්ට ගස් වලට වෙලා තියෙන දේ :sorry: කුකුල් බිත්තර වලිං ලැබෙන පෝශණේ හොඳටම ඇති මේක සෝමාලියාව නෙමේනෙ කෑමෙන් අහේනියක් නෑනෙ ඒ නිසා ඕව කන්න එපා :no:
    වටුවො ෆාම් වල ඉන්නව යකො..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නැත්තම් උබ හිතුව ඉගිල්ලෙන උන්ට කැටපොලෙන් ගහල බිත්තර ආන් ෆුඩ් සිටි එකට දානවා කියලා. ඔවුන්ව ඇති කරනවා.. පොඩියි. කුකුල් පැටව් වගේ.. ඔය බිත්තරයක් අරන් ගිහින් පොඩි කාඩ්බොඩ් බොක්ස් එකක ලයිට් බල්බ් එකක් දාලා තියහන්. ඉන්කියුබේට් කලහැකි.. පැටව් එනවා.
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    🦊කාලා නැ ...වටුවෝ දැන් හොයා ගන්නත් නැද්ද කොහෙද ,,,
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නැත්තම් උබ හිතුව ඉගිල්ලෙන උන්ට කැටපොලෙන් ගහල බිත්තර ආන් ෆුඩ් සිටි එකට දානවා කියලා. ඔවුන්ව ඇති කරනවා.. පොඩියි. කුකුල් පැටව් වගේ.. ඔය බිත්තරයක් අරන් ගිහින් පොඩි කාඩ්බොඩ් බොක්ස් එකක ලයිට් බල්බ් එකක් දාලා තියහන්. ඉන්කියුබේට් කලහැකි.. පැටව් එනවා.

    ඔව් :sorry: :sorry:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ela
    11.gif