වටේ ගිහින් ආවත් බාරගන්නම් ඔයා.. 😍😍😍

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,010
    1
    61,127
    113
    Mother Earth
    හේෂාන් උබේ පරණ කෑල්ල බඩ වෙලා මිනිහා ඩිවෝස් කරල ආයේ ඒකි උබව හොයන් කසාද බඳින්න ආවොත් උබ ඒකිව බඳිනවද?🙂

    පව් බන් යන්න කලින් ටක් ගාල ගන්න බැරි වෙන්න ඇති.:(
    ------ Post added on Aug 30, 2023 at 4:40 PM
     
    • Haha
    Reactions: Heshan Daminda

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    වෙඩින් එකට ගිහින් මාස පහ හයකින් බබා හම්බ උනාම වෙඩින් එකට ගියපු උන් හප්පේ ඔකුන්ගේ වෙඩිමට රු 10000 ඇදුම් ගත්තා, වහනේකුත් කුලියට අරන් ගියේ අපි.... ect.. :lol: :lol:

    එහෙම හරි බැන්ද එකම ලොකු දෙයක්නේ...
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    උගේම ළමය වෙන්න ඇති බන්. උබලත් අනේ මන්ද බන්. ඇමෙරිකාවට ගහන්න කතාව. ලමෙය්ක් ඉන්න කෙල්ලෙක් බදින්න බැහැ

    එහෙම තමයි බං ඇමෙරිකාවට ගහන්න හිත හදාගත්තට වෙන එකෙක් ගහපු එකක් කරගහන්න හිත හදාගන්න අමාරු ඇති ඒකයි ඔහොම හිතෙන්නේ 😂
     
    • Haha
    Reactions: Heshan Daminda

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,010
    1
    61,127
    113
    Mother Earth
    කොල්ලට සල්ලි තියෙනවා නම් අවුලක් නැති වෙයි නැත්නම් ඇත්තටම පව් :(
    යන්න කලින් ටක් ගාල ගන්න බැරි වෙන්න ඇති නේ ? පව් වැඩේ. :(
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,115
    113

    Pussy kuda? :lol:

    ඒකනෙ මටනං මේ වගේ ඒව සෙට් වෙන්නෙ

    NyWsCYG.png
    Adoooo apita nane mehema ganiyek
    ------ Post added on Aug 30, 2023 at 8:06 PM
     
    • Haha
    Reactions: techhelpme

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,010
    1
    61,127
    113
    Mother Earth
    උගේ ළමයා වෙන්න ඇති බං
    වෙන රටවල් වල ළමයා ඉපදුණාට පස්සේත් බදින්නේ
    මේ සින්දුව ඒ වගේ එකක්.


    Ko sakki karayo nadda?
    සාක්කියට ඉන්නෙ ළමයා.
    ------ Post added on Aug 30, 2023 at 9:18 PM
     
    • Love
    Reactions: Heshan Daminda

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    කැරිම කුහක පක්කු ඉන්නෙ මෙකෙ
    මිනිස්සු අතින් වැරදි වෙනව එහෙම කියල වටෙ ගිය බඩුවක් කියන එක හරිම කුහක කතාවක්
    ලිද ලග ඇන්ටිල මීට හොදයි ෆකො
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ado @Heshan Daminda uba nam patta dila ekak ban. anthimata pregnent wechcha kellek marry karala, ara thaththa kawuda nodanna lamayage birth certificate eka ube nama dila, ara lamayata thaththa unata.

    ela kiri macho, lamaya hodin hadapan
     
    • Love
    Reactions: Heshan Daminda