වටේ යන එක නවත්තමු

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    e0fd6857b71e7b2238a19ffcdf04caa4-dog-slides-feet-first-down-hill.gif

    ඉංගිරිසි වචනයක් නොදන්නා නිඝන්ඨය.. !:angry:
    සොන්නාති සොන්නය..!! :angry:
    පර බසින් එය කියවන්නේ අම්මෝ කිය නොව ඇමෝ කියා දනුව..!
    එයින් කියවෙන්නේ වෙඩි උණ්ඩයක් ගැනයැ..

    තා වැනි නිඝණ්ඨයින් හට හෙළුයෙන් වැනෙන්නට කියා දෙනවාට වඩා ඇස්කිමෝවරුන්හට පොල් ගස් නැගුමට උගැන්වීම යහපති.. :dull:
    තා නියමාකාරයෙන් හෙළුයෙන් වැනිනි නම්, තෙල වොද්කාව තවමත් මෙහි වේලෙනු නෙහේ..!!!!:angry:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    තා උදේ හවා අන්තර්ජාලය‍ෙ සැරිසරන කල්හි තාග‍ෙ අබෑනියන් සමග අසල නිව‍ෙස් වල නිගන්ඨවන් හෙළුයෙන් වැනෙන බවක් තා නොදන්නවා හුවද ,තා හට නිඝණ්ඨයන්ට හෙළුයෙන් වැනිමට උගන්වීම අසීරු උවත් තාග‍ෙ ඇබෑනියන්ට එය මහත් විනෝදජනක හා පහසු කාර්යක් බව තත දත්තා‍ෙ පවසති
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තා උදේ හවා අන්තර්ජාලය‍ෙ සැරිසරන කල්හි තාග‍ෙ අබෑනියන් සමග අසල නිව‍ෙස් වල නිගන්ඨවන් හෙළුයෙන් වැනෙන බවක් තා නොදන්නවා හුවද ,තා හට නිඝණ්ඨයන්ට හෙළුයෙන් වැනිමට උගන්වීම අසීරු උවත් තාග‍ෙ ඇබෑනියන්ට එය මහත් විනෝදජනක හා පහසු කාර්යක් බව තත දත්තා‍ෙ පවසති
    රෝස්!
    ඉස්සර වගේ නෙවෙයි
    ඔබ දැන් හුඟක් වෙනස්
    අකම්පිත යි ඔබ
    අචංචල යි ඔබ
    මට පෙනෙනවා - මට දැනෙනවා
    ඔබේ සිතේ සන්සුන් බව
    ඔබේ ඇසින් ගලා එනවා
    ඔබේ සිතේ ඇති දයාව
    ඔබේ ඇසින් ගලා එනවා

    ඔබෙන් ඉගෙන ගන්ඩ ආසයි මම
    යලිත් වරක්
    නියම ම ගෝලයෙක් වෙන්ඩ
    රෝස්!
    කියන්න මට
    සොයා ගත්තා ද ඔබ සත්‍යය ?
    සොයා ගත්තා ද ඔබ විමුක්තිය ?

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    රෝස්!
    ඉස්සර වගේ නෙවෙයි
    ඔබ දැන් හුඟක් වෙනස්
    අකම්පිත යි ඔබ
    අචංචල යි ඔබ
    මට පෙනෙනවා - මට දැනෙනවා
    ඔබේ සිතේ සන්සුන් බව
    ඔබේ ඇසින් ගලා එනවා
    ඔබේ සිතේ ඇති දයාව
    ඔබේ ඇසින් ගලා එනවා

    ඔබෙන් ඉගෙන ගන්ඩ ආසයි මම
    යලිත් වරක්
    නියම ම ගෝලයෙක් වෙන්ඩ
    රෝස්!
    කියන්න මට
    සොයා ගත්තා ද ඔබ සත්‍යය ?
    සොයා ගත්තා ද ඔබ විමුක්තිය ?

    පවසමි සොඳුර
    පවසමි
    මා සොයාගත් කරගත් සත්‍ය නම්
    කිසිදා ඔබ හට
    එය අවබෝධ කිරීමට
    නොහැකි බවයි