වටොර_කපන්නා කූඩුවේ

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    වටොර_කපන්නා කූඩුවේ

    මහරගමදී සයමස් ගැබිනියකගේ පසුපස බ්ලේඩ් තලයකින් කැපූ බව කියන හතලිස් හතර හැවිරිදි කාමාතුරයෙකු මහරගමදී අත්අඩංගුවට ගත් බවත් තුවාල ලබා කලුබෝවිල රෝහල ඇතුලු කල ගැබිනියගේ පසු පෙදෙසට මැහුම් අටක් දමා ඇති බවත් පොලිස් හා රෝහල් ආරංචි මාර්ග කියයි.

    මීට පෙරද මහරගමදී නීති සිසුවියකගේ සහ නිවේදිකාවකගේ පසුපස පෙදෙසට තුවාල සිදුකොට ඇතතේද මෙම පුද්ගලයා බවද පොලිසිය කියයි


    lankadeepa
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව මහ කැත වැඩ කෙල්ලක්ගේ පුක කියන්නේ කොච්චර උතුම් වස්තුවක්ද? අනිත් එක ප්‍රෙග්නට් ගර්ල් කෙනෙක්
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    "වටොර" කියන්නෙ මොකක්ද බන්:confused:
    වටොර කියන්නෙ මේ කෑල්ලට
    59e79e38c65f4e018e952076258a5630.jpg

     
    • Like
    Reactions: ruchira55