වට වෙලා බලන්න

AselaAsanka

Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    New Team Viewer ( වට වෙලා බලන්න)

    48.png


    Team Viewer ගැන:-
    මම අද දෙන්නේ පොඩ්ඩක් වෙනස් Software එකක්.ගොඩක් වෙලාවට මේ Software එක පාවිච්චි කරන්නේ Network එකක් තියෙන තැන්වල.උදාහරණ කිව්වොත් ඉස්කෝල වල, Internet Cafe වල වගේතමයි මේ Software එක පාවිච්චි වෙන්නේ.මේ Software එක Install කලාම ඔයාට පුළුවන් අනිත් Computer වල ඉන්න අය මොකද කරන්නේ කියලා බලාගන්න.ඒ වගේම තමයි ඔයාට පුළුවන් ඔයාගේ Computer එකේ තියෙන Screen එක අනිත් අයගේ Computer වල Screen එකේ පේන්න දාන්න.ඔයා කරන වැඩ අනිත් අයට පේන්න සලස්වන්නත් පුළුවන්.තව පුළුවන් ඔයා ඉන්න Computer එකේ ඉඳලා වෙන Computer එකක වැඩ කරන්නත්.ඒ වුනාට හැමෝටම ඒක කරන්න පුළුවන්නම් මේකේ වැඩක් නැති හින්දා මේකට Password එකක් දාන්නත් පුළුවන්.

    මේකේ තව වාසි වගයක් තියෙනවා.පළවෙනි එක තමයි මේ Software එක Windows , Linux , Mac OS හැම එකකටම හොඳට වැඩකිරීම.


    ඔයාලගේ ගෙවල් වලත් පොඩි පොඩි Network තියෙනවනම් ඔයාලටත් පුළුවන් Test කරලා බලන්න.



    Posted by
    Mr.Lock.....