..::[වඩදිය බාදිය හරියට දැකල තියනවද (High and Low Tide) ]::..

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,448
    113
    උන්ගේ රෑ 8ටත් ඉර පායලානේ, :P

    This is Norway... Just before midnight. Three years ago somewhere in mid July, the best time for a visit.

    DSC_0124a.jpg



    But the best tidal area I have seen is Bay of Fundy. New Brunswick/Nova-Scotia - Canada. Stunning.:yes:
    One of the world's highest tidal areas.
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඉරණතිවු දූපතේදි බාගෙට අත්වින්ද ඕක. අපි පොඩි කොටසට යනකොට වැල්ල තිබ්බෙ. ආපහු එනකොට අඟල් 6ක් වගේ වතුර පිරිල හවස 2ට වගේ මතක හැටියට.
     
    • Like
    Reactions: Executer

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,201
    113
    Gotham City
    වඩදිය බාදිය ඇතිවෙන සංසිද්ධිය ෆිසික්ස් වලට කලා ඒ ලෙවල් වලදි ,දැන් මතක නැහැ. පරණ පොත හොයන් රිවිෂන් පරක් දාලා ඔනි නම් දාන්නම් එළකිරි එකෙ.
    ඕක ඇතිවෙන්නෙ හඳෙ බලපෑමකට.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,105
    113
    මම ඉන්නෙ මුහුද ලග අපිටනම් ඕව සාමාන්‍ය දේවල්.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,448
    113
    වඩදිය බාදිය ඇතිවෙන සංසිද්ධිය ෆිසික්ස් වලට කලා ඒ ලෙවල් වලදි ,දැන් මතක නැහැ. පරණ පොත හොයන් රිවිෂන් පරක් දාලා ඔනි නම් දාන්නම් එළකිරි එකෙ.
    ඕක ඇතිවෙන්නෙ හඳෙ බලපෑමකට.
    The relative distances and positions of the sun, moon and Earth all affect the size and magnitude of the tides. At a smaller scale, it is also influenced by the shape of the shoreline .
    You can even measure the tides on a teacup - of course you need really sensitive instruments.
    In fact, over a period of 24 hours the Gravity itself changes (g is not exactly a constant if you measure beyond 10 or more decimals) There are special gravimeters with remarkable accuracy that can detect these changes.
     
    Last edited: