වඩාත් සුදුසු 18+

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
සමාජයේ විවිධ කයිකතන්දර හා ලේඛකයාගේ මනෝ විකාර පිරුනු මේ සටහනේ එකම තේරුම මේක වෙන්න ඇති.:lol:......පුරැෂ ලිංගය එතරම් බලවත්ය.
ස්ත්‍රි යොනියත් මේසේමය.
.....

අපරාදේ සමාජයට හරවත් යමක් දෙන්න-ප්‍රයෝජනවත් කතිකාවක් ගොඩනඟන්න තිබුන මාතෘකාවක්,නිකං ආතල් ලියුමක් කරගෙන:sorry:
හිතාගන්නවත් බැරිවෙයි මේ පෝසට් එක.ශම්මි පුහු සුචරිතවාදිනියක් හෝ වෙනස්ම ආකාරයේ සමාජ සත්වයෙක් නෙවෙයි.යමක් මැදහත්ව බලන උපේක්ෂා සහගත අද කාලයේ ගැහැනියක්.

:oo::oo::dull::dull::dull: අයියෝ කෙල්ලේ.. ඔයා ඔහොම මධ්‍යම ප්‍රතිපදාවෙ ගියොත් රහත් වෙයි... ටිකක් ෆන් එකේ ඉන්නකො...!! :):) ;)
 

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
අවුලක් නැහැ..... කියන්න කියන්න.... :lol::lol::lol:වටින කියන දේවල් ඉක්මනට දාන්න ඕන;););)

අපෝ බැහැ බන්... ඕක ගැන කිව්වොත් අපේ එලකිරි එකේ කොල්ලො ඔක්කොම මහන වෙයි... සමහරු බෙල්ලේ වැල දා ගනී....

අපේ shammee වගේ කෙල්ලො බඩ කපා ගනී.... :lol::lol::lol:


කොහොම උනත් හැබැයි ගද ඇතී ................................... :shocked::shocked: :baffled: :lol::lol::lol:
 

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
ශම්මි අක්ක අලුත් කරල ගන්න ඕන....:cool::cool::cool:

මොන පිස්සුද බන්....

කලු කපුටා සුදු උනත්
මෝල් ගහේ දලු දැම්මත්
ඉර අවරින් පෑයුවත්
අපේ shammee ව වෙනස් කරන්න බැහැ.... :lol::lol::lol:


පවු බන් shammee ව බදින කොල්ලා :shocked::shocked: :lol::lol::lol:;)
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කතාව කෙසේ වුනත්, ඒ කතාවේත්
    තරමක් දුරට ඈත්තක් තියෙනවා..
    ඒ නිර්මාණයෙන් අදහස් කරන්න ඈත්තේ වෙනත් දෙයක් එහෙත් අපිට මේ ලිපිය බෑලුවාම අපිට හෑගෙන්නේ විනොදාත්මක කතාවක් කියෙව්වා වගේ හෑගිමක්. :D;)
    අපිත් එක්ක බෙදා ගත්තාට මගෙන් රෙප් + :)
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    කතාව කෙසේ වුනත්, ඒ කතාවේත්
    තරමක් දුරට ඈත්තක් තියෙනවා..
    ඒ නිර්මාණයෙන් අදහස් කරන්න ඈත්තේ වෙනත් දෙයක් එහෙත් අපිට මේ ලිපිය බෑලුවාම අපිට හෑගෙන්නේ විනොදාත්මක කතාවක් කියෙව්වා වගේ හෑගිමක්. :D;)
    අපිත් එක්ක බෙදා ගත්තාට මගෙන් රෙප් + :)
    රෙප් වලට ස්තුතියි...... :):):)
    එල එල...
    ගන්න ගොඩක් දේවල් තියෙනවා.......
    මොනව කරන්නත් මේදේවල් ගැන දැනගෙන ඉන්න ඕන:lol::lol::lol:
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    මොන පිස්සුද බන්....

    කලු කපුටා සුදු උනත්
    මෝල් ගහේ දලු දැම්මත්
    ඉර අවරින් පෑයුවත්
    අපේ shammee ව වෙනස් කරන්න බැහැ.... :lol::lol::lol:


    පවු බන් shammee ව බදින කොල්ලා :shocked::shocked: :lol::lol::lol:;)
    :cool::cool::cool:එයාට සියලු දෙවි දේවතාවුන්ගේ ආරක්ෂාවයි....:lol::lol::lol:
    ( බදින කොල්ලට ) ;););)