සමාජයේ විවිධ කයිකතන්දර හා ලේඛකයාගේ මනෝ විකාර පිරුනු මේ සටහනේ එකම තේරුම මේක වෙන්න ඇති.......පුරැෂ ලිංගය එතරම් බලවත්ය.
ස්ත්‍රි යොනියත් මේසේමය......
අපරාදේ සමාජයට හරවත් යමක් දෙන්න-ප්‍රයෝජනවත් කතිකාවක් ගොඩනඟන්න තිබුන මාතෘකාවක්,නිකං ආතල් ලියුමක් කරගෙන
හිතාගන්නවත් බැරිවෙයි මේ පෝසට් එක.ශම්මි පුහු සුචරිතවාදිනියක් හෝ වෙනස්ම ආකාරයේ සමාජ සත්වයෙක් නෙවෙයි.යමක් මැදහත්ව බලන උපේක්ෂා සහගත අද කාලයේ ගැහැනියක්.




අයියෝ කෙල්ලේ.. ඔයා ඔහොම මධ්‍යම ප්‍රතිපදාවෙ ගියොත් රහත් වෙයි... ටිකක් ෆන් එකේ ඉන්නකො...!! 







