ඔව් ඔව් උබ හොද එකානේ
![]()

අනේ බන් එයා ඉන්න තැන මාව පොඩ්ඩක් shape කරලා කතා කරපන්... මම පස්සෙ සලකන්නම්.... 

ඔව් ඔව් උබ හොද එකානේ
![]()

අනේ බන් එයා ඉන්න තැන මාව පොඩ්ඩක් shape කරලා කතා කරපන්... මම පස්සෙ සලකන්නම්.... 

හා හා එන්නම්.... එතකොට දෙවෙනි මනමාලි කව්ද කියල ශම්මිගෙන් අහල කියන්න...![]()

shammee dhannawanam bada kapagena marei 

අනේ බන් එයා ඉන්න තැන මාව පොඩ්ඩක් shape කරලා කතා කරපන්... මම පස්සෙ සලකන්නම්....
![]()
![]()

ඔන්න අපේ සමන්ත567 කියන්නේ හරිම අහිංසක
(කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලවත් බලන්නේ නැති)
හරිම ධාර්මික ජීවිතයක් ගත කරන කෙනෙක්.......

ඔන්න අපේ සමන්ත567 කියන්නේ හරිම අහිංසක
(කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලවත් බලන්නේ නැති)
හරිම ධාර්මික ජීවිතයක් ගත කරන කෙනෙක්.......
![]()

මෙකයි සහෝ... මේ ලිපිය අවශ්‍ය කෙනාට තමාට අවශ්‍ය ආකාරයට බලන්න පුලුවන්......අපරාදේ සමාජයට හරවත් යමක් දෙන්න-ප්‍රයෝජනවත් කතිකාවක් ගොඩනඟන්න තිබුන මාතෘකාවක්,නිකං ආතල් ලියුමක් කරගෙන

සමන්ත567 හොද කෑමක් කයි වගේ....කතා කරල ඉවර වෙලා අපිටත් නියපන්![]()

අපරාදේ සමාජයට හරවත් යමක් දෙන්න-ප්‍රයෝජනවත් කතිකාවක් ගොඩනඟන්න තිබුන මාතෘකාවක්,නිකං ආතල් ලියුමක් කරගෙන

mama meka klin kohe hari dakka.... 
ශම්මි අක්කත් එක්ක මගුල් කතා කරන්න ගිහිල්ල..![]()

සමන්ත567 හොද කෑමක් කයි වගේ....![]()
ශම්මි අක්ක අලුත් කරල ගන්න ඕන....![]()
ශම්මි අක්කත් එක්ක මගුල් කතා කරන්න ගිහිල්ල..![]()
ඔය මඟුල දැන්වත් නවත්නවද?