වඩාත් සුදුසු 18+

mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    :shocked::shocked::shocked::lol::lol::lol::lol: අනේ බන් එයා ඉන්න තැන මාව පොඩ්ඩක් shape කරලා කතා කරපන්... මම පස්සෙ සලකන්නම්.... :shocked::lol::lol: ;)
    :cool::cool::cool:ඔන්න අපේ සමන්ත567 කියන්නේ හරිම අහිංසක ;)(කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලවත් බලන්නේ නැති);) හරිම ධාර්මික ජීවිතයක් ගත කරන කෙනෙක්.......:lol::lol::lol:
    :)
     

    isharachamith

    Member
    Jan 18, 2010
    25
    0
    0
    අපරාදේ සමාජයට හරවත් යමක් දෙන්න-ප්‍රයෝජනවත් කතිකාවක් ගොඩනඟන්න තිබුන මාතෘකාවක්,නිකං ආතල් ලියුමක් කරගෙන
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    අපරාදේ සමාජයට හරවත් යමක් දෙන්න-ප්‍රයෝජනවත් කතිකාවක් ගොඩනඟන්න තිබුන මාතෘකාවක්,නිකං ආතල් ලියුමක් කරගෙන
    මෙකයි සහෝ... මේ ලිපිය අවශ්‍ය කෙනාට තමාට අවශ්‍ය ආකාරයට බලන්න පුලුවන්......
    අදහස් දැක්වීමට ස්තුතියි..
    :):)