වඩාත් හොද ආණ්ඩුව / යුගයේ දැවෙන ප්‍රශ්නයක්

ඔබේ තීරණය ලකුණු &#3482

  • යහපාලනය හොදයි

    Votes: 24 31.2%
  • මහින්ද පාලනය හොදයි

    Votes: 53 68.8%

  • Total voters
    77
  • Poll closed .

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    වඩාත් හොද ආණ්ඩුව / යුගයේ දැවෙන ප්‍රශ්නයක්

    මාසයක් පුරාවට කට්ටියගේ අදහස් බලමු

    දැන් තිබෙන යහ පාලන ආණ්ඩුව හොදද
    තිබුන මහින්ද පාලනය හොදද
     
    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මොකක් හොද මොකක් නරක උනාම ඇයි දැන් තෝ අපේ මතේ අහල මොකක් කරන්නද?
    ආණ්ඩුව වෙනස් කරන්නද?
    තෝ මේ නිවාඩු දවසේ දවල්ට කෑවනං පොඩ්ඩක් බුදියගනිං මිනිහෝ මේකේ රිංගන් මරු කියවන්නේ නැතුව..
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මොකක් හොද මොකක් නරක උනාම ඇයි දැන් තෝ අපේ මතේ අහල මොකක් කරන්නද?
    ආණ්ඩුව වෙනස් කරන්නද?
    තෝ මේ නිවාඩු දවසේ දවල්ට කෑවනං පොඩ්ඩක් බුදියගනිං මිනිහෝ මේකේ රිංගන් මරු කියවන්නේ නැතුව..

    නැ බන් උබට නිවාඩු උනාට මට නිවාඩු නැ හැමතැනම යහපාලනයට බනිනවා . ඒ උනාට ලබන පාරත් යහපාලනය දිනයි වගේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නැ බන් උබට නිවාඩු උනාට මට නිවාඩු නැ හැමතැනම යහපාලනයට බනිනවා . ඒ උනාට ලබන පාරත් යහපාලනය දිනයි වගේ

    සැරයක් කිව්වම තේරෙන්නෙ නැද්ද මිනිහෝ.? අපෙන් ඕක අහල උඹ මොනා කරන්නද.? (Red_Frame)
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ලබන පාර චන්දෙ ඉල්ලන්න හොද පක්ෂයක් හොයගන්න බැලුවේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොකක් හොද මොකක් නරක උනාම ඇයි දැන් තෝ අපේ මතේ අහල මොකක් කරන්නද?
    ආණ්ඩුව වෙනස් කරන්නද?
    තෝ මේ නිවාඩු දවසේ දවල්ට කෑවනං පොඩ්ඩක් බුදියගනිං මිනිහෝ මේකේ රිංගන් මරු කියවන්නේ නැතුව..

    :D :D
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    answer is here...
    18275218_1684959798200094_5661979977299788074_n.jpg
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    answer is here...
    18275218_1684959798200094_5661979977299788074_n.jpg
    මම නම් එකකටවත් ගියේ නැ චන්දෙ දුන්නෙත් යහපාලනයට , අවංකව පිළිගන්න වා අනිවරෙන් මෙතන සෙනග වැඩියි අනිත් ඒවාට වඩා
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    සිරිසේන, කොන්දක් නෑති ඈට දෙකක් නෑති පකා... හෙට තියපන් චන්දයක් බය නෑත්තන්. ඈඩ්‍රස් නෙමෙයි පොන්න පකෝ අයි ඩී එකත් නෑතිවෙනවා කාලකන්නි යහපාලනේට.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    සිරිසේන, කොන්දක් නෑති ඈට දෙකක් නෑති පකා... හෙට තියපන් චන්දයක් බය නෑත්තන්. ඈඩ්‍රස් නෙමෙයි පොන්න පකෝ අයි ඩී එකත් නෑතිවෙනවා කාලකන්නි යහපාලනේට.

    ඕක බන් සිරිසේනටම කිවුව නම් හරි බන් මෙතන කියලා වැඩක් නැ