වඩාත් හොද ආණ්ඩුව / යුගයේ දැවෙන ප්‍රශ්නයක්

ඔබේ තීරණය ලකුණු &#3482

  • යහපාලනය හොදයි

    Votes: 24 31.2%
  • මහින්ද පාලනය හොදයි

    Votes: 53 68.8%

  • Total voters
    77
  • Poll closed .

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඕක බන් සිරිසේනටම කිවුව නම් හරි බන් මෙතන කියලා වැඩක් නැ
    අර ජානාදිපතිට ලියන්න මගුලෙත් ලිවුවා,.. ඒත් කිසිම රිප්ලයි එකක් නෑ... මට පේන්නේ ඌඋ පිලි අරගෙන ඌ පොන්නයෙක් කියලා
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    අර ජානාදිපතිට ලියන්න මගුලෙත් ලිවුවා,.. ඒත් කිසිම රිප්ලයි එකක් නෑ... මට පේන්නේ ඌඋ පිලි අරගෙන ඌ පොන්නයෙක් කියලා

    ඒ මගුලට නෙවෙයි ආන්ඩුවෙ ආයතන කිසිම ලබ්බකට දාන ඊමේල් නම් 99%කට උත්තර එන්නෙ නෑ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රට විකුනව මේ පරයො දෙන්න ඔකුන්ට මඩුවලිගෙන් තලල ලුනු දාන්ඩ ඔනෙ
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඒ මගුලට නෙවෙයි ආන්ඩුවෙ ආයතන කිසිම ලබ්බකට දාන ඊමේල් නම් 99%කට උත්තර එන්නෙ නෑ..

    රජයේ ආයතන ආණ්ඩු ගැන කතා කරලා නම් වැඩක් නැ බන් ආණ්ඩු ඔක්කොම එකයි . අනික රජයේ ආයතන වල ඉන්න උනුත් එහෙම තමා . උන් හිතාගෙන ඉන්නේ සර්ව බලධාරී දෙවියෝ කියලා
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    රට විකුනව මේ පරයො දෙන්න ඔකුන්ට මඩුවලිගෙන් තලල ලුනු දාන්ඩ ඔනෙ

    උන් චන්දෙ ඉල්ලුවට අපිනේ දෙන්නේ එහෙම ගහන්න ගියොත් rate ඉන්න හැමෝටම ගහන්න වෙනවා ඒ හිනදා ඒකහරියන්නේ නැ
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අර ජානාදිපතිට ලියන්න මගුලෙත් ලිවුවා,.. ඒත් කිසිම රිප්ලයි එකක් නෑ... මට පේන්නේ ඌඋ පිලි අරගෙන ඌ පොන්නයෙක් කියලා
    [/QUOTඋතරු කොරියාවේ පොරගෙන් අඩි දෙකක විතර මිසයිලයක් ඉල්ලා ගත්තනම් පාර්ලිමේන්තුවට යවන්න තිබුනා
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,051
    22,111
    113
    ගම මහනුවරයි
    angry sri lanka GIF by Viber