මචන්ලා, මම මේ පාර AL කරා.. මම දැන් කරන්න courses (Degree, Diploma) ටිකක් හොයනව.. මම IT Field එකටයි ආස.
එතකොට තමයි BIT, BCS ගැන දැනගත්තෙ.. මට දන්න කෙනෙක්ගෙන් මේ ගැන උදවු ඕන...
1. BIT ද, BCS ද හොඳ?
2. UCSC එකෙයි, MORA එකෙයි දෙකේම BIT එක තියෙනවනෙ! ඒ දෙකම එකක්ද? නැත්නම් වෙනස්කම් මොනවද? කෝකද වඩාත් හොඳ? (පිළිගැනීම?)
3. Applications දාන කාලෙ මොකක්ද??
4. Course fees එහෙම කොහොමද?
5. Course duration එක?
6. තව ඔය වගේ තියෙන courses මොනවද?
දන්න අය හෙල්ප් කරන්න..
දන්නෙ නැත්තන් BUMP එකක්වත් දාල යන්න..
Thnx මචන්ලා...

Last edited: