වඩා ශක්තිමත් පාස්වර්ඩ් එක කුමක්ද?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    උබල හොදයි කියල කොහේ හරි එකකින් copy කරන එක එතනම හබක් නේ වැඩේ ඒ මොක උනත් අන්තිමේදී ඕව කොහේ හරි save කරලා තියන එකනේ කරන්නේ මොකෝ මතක තියාගන්න පුළුවන් ඒවා නෙවෙයි නේ දෙන්නේ .හොදම වැඩේ තමන්ට ආවේනික password එකක් කැරැක්ටර් ලෙටර් අරව මේවා දාල එකක් හදාගන්න එක
    මෙහෙම කරන එක පට්ටම රිස්කි
    හේතුව උඹ යූස් කරන එක වෙබ්සයිට් එකක හරි පාස්වර්ඩ් එක hash නොකර ස්ටෝ කරා කියලා හිතපන්කෝ එතකොට පැටන් එක ලීක් වෙනවා ඊට පස්සෙ ක්‍රැක් කරන එක පට්ට ලේසියි
    හොඳම වැඩේ ට්‍රස්ට් කරන්න පුලුවන් පාස්වර්ඩ් මැනේජර් එකක් යූස් කරන එක


    mage main password eka -

    school name + AL or OL + year + class + symbol + symbol + bithyear

    me okkoma reversed ekata liwwama mage password manager eke master password eka. puluwan knk innwa nam social engeneer karala hoyaganin.

    සාමාන්‍යෙන් මාස්ටර් පාස්වර්ඩ් එකට ෆුලි රැන්ඩම් පාස්වර්ඩ් එකක් දාන එක තමයි සේෆ්
     

    AnuradhaRa

    Well-known member
  • උබලට කියන්න වෙබ් සයිට් ෂුවර් කරන්න එපා කියන්නේ මේක හෙන ගොබ්බ password එකක් හැමෝම දන්නා "Pass#word1 " බලපල්ලකො මේක මුන් හොදයි කියනවනේ .එකයි කියන්නේ ඕව පස්සේ යන්න එපා කියල View attachment 182868
    එතකොට උඹ කියන්නෙ ‌මේ වෙබ් සයිට් එක වැඩක් නෑ කියලද :lol:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,996
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Meka gaha ganin

    haiensnend snakevensnd alan/&?4&-$3@/‘dwkkajrhenal@)&¥]?}£]^}¥\!~€{+\¥|?]¥¥€*•=¥]>}?#?\!£_£_]€€}€}£]¥]€}>}*\€|??~!.?.?!{¥]*{!}>€]€]€( ͡°( ͡° ͜ʖ( ͡° ͜ʖ ͡°)ʖ ͡°) ͡°)(ง'̀-'́)ง( ͡°( ͡° ͜ʖ( ͡° ͜ʖ ͡°)ʖ ͡°) ͡°)( ͡°( ͡° ͜ʖ( ͡° ͜ʖ ͡°)ʖ ͡°) ͡°)( ͡°( ͡° ͜ʖ( ͡° ͜ʖ ͡°)ʖ ͡°) ͡°)(• ε •)(• ε •)( ͡°( ͡° ͜ʖ( ͡° ͜ʖ ͡°)ʖ ͡°) ͡°)(• ε •)( ͡°( ͡° ͜ʖ( ͡° ͜ʖ ͡°)ʖ ͡°) ͡°)ヽ(⌐■_■)ノ♪♬(☞゚∀゚)☞(☞゚∀゚)☞♪~ ᕕ(ᐛ)ᕗ♪~ ᕕ(ᐛ)ᕗ(• ε •)(• ε •)( ͡°( ͡° ͜ʖ( ͡° ͜ʖ ͡°)ʖ ͡°) ͡°)(づ ̄ ³ ̄)づ(づ ̄ ³ ̄)づ(☞゚ヮ゚)☞ ☜(゚ヮ゚☜)(╯°□°)╯︵ ┻━┻(づ ̄ ³ ̄)づ
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    එතකොට උඹ කියන්නෙ ‌මේ වෙබ් සයිට් එක වැඩක් නෑ කියලද :lol:
    අනිවාර්යෙන්,හැක් වෙන්න තියෙන සම්බවිතාව වැඩියි උබට ඕනෙනම් ඔලුවක් තියෙනවනම් පැහැදිලි කරන්නම් බක පණ්ඩිතයෙක් නම් ඕකට වැදගෙන password එක හදාගනින්
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,937
    16,958
    113
    Colombo
    සාමාන්‍යෙන් මාස්ටර් පාස්වර්ඩ් එකට ෆුලි රැන්ඩම් පාස්වර්ඩ් එකක් දාන එක තමයි සේෆ්

    random ewa mathaka thiyaganna bane. mathaka thiyana ewa ekathu krla maddata symbols dala reversed kara.