වඩා සුදුසු කාබනික පොහොර ද නැත්නම් රසායනික පොහොර ද ????

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    වඩා සුදුසු කාබනික පොහොර ද නැත්නම් රසායනික පොහොර ද ????

    මේ දවස්වල නිතර ඇහෙනවා ‍මේ මාතෘකාව :shocked: :shocked:

    මුලින්ම බලමු ශාකයක් වඩාත් කැමති රසායනික පොහොර වලට ද නැත්නම් කාබනික පො‍හොරවලට ද කියලා :rolleyes:

    ශාකයක් තමන්ගේ මූල පද්ධතියෙ තිබෙන මූලකේෂ මඟින් තමයි තමන්ගෙ පැවැත්මට අවශ්‍ය පෝෂක ටික අවශෝෂණය කරගන්නේ.
    ඒ අවශ්‍ය වන පෝෂක ටික ගහට ලබා දෙන්න තමයි අපි පොහොර දමන්නෙ
    එතකොට ගහට පොහොර (රසායනික හෝ කාබනික) අව‍‍ශෝෂණය කර ගන්නේ මොන විදිහටද

    ඒ මෙහෙමයි,
    උදා: නයිට්‍රජන් - නයිට්‍රේට් අයන හෝ ඇමෝනියම් අයන ‍ලෙස
    පොස්‍ෆරස් - පොස්ෆේට් අයන ලෙස
    පොටෑසියම්- පොටෑසියම් අයන ලෙස
    ඒ වගේ ශාකයකට අවශ්‍ය සෑම ශාක පෝෂකයක්ම අවශෝෂණය කරගන්නේ අදාල මූලද්‍රව්‍යයේ අයන ස්වරූපයෙන්

    එතකොට කාබනික පොහොරත් ශාකයට අවශෝෂණය කරගන්නෙ ඒ විදිහටම ද???
    ඹව් ඒ විදිහටම තමයි. :shocked:

    එහෙනම් කොහොමද කියන්න‍ෙ කාබනික පොහොර වඩා හොඳයි කියලා....

    අපි පො‍හොර වර්ගීකරණය කරපු විදිහ තමයි වැරදි
    රසායනික පොහොර කියලා එකක් නෑ:no: හැම පොහොරක්ම ශාකයකට අවශෝෂණය කරගන්නෙ රසායනිකව තමයි
    තියෙන්නෙ

    1. කාබනික පොහොර (කොම්පෝස්ට්, පණු පොහොර, ගොම පොහොර ...)
    2. අකාබනික පොහොර (යූරියා, MOP, TSP, ඇල්බර්ට් ද්‍රවණය වගේ......)

    කාබනික ‍පොහොර ක්ෂුද්‍රජීවී වියෝජනය මඟින් අකාබනික අයන බවට (නයිට්‍ර්ට්, පොස්ෆේට්...) බවට පත් වෙනවා
    රසායනික පොහොරවල එම අකාබනික අයන කෙලින්ම ලබා දෙනවා.

    දෙකෙන්ම වෙන්නෙ එකම දේ නම් ඇයි එකක් හොඳ නැත්තෙ?????

    මේක තමයි වැදගත්ම දේ :yes::yes::yes:
    අකාබනික පොහොර බහුතරයක් ගෙන්වන්නෙ පිටරටින්. අපේ රටේ කරන්නේ අවශ්‍ය අනුපාත වලට මිශ්‍ර කිරීමත් ඇසුරුම් කිරීමත් විතරයි. පිටරට කර්මාන්තශාලා වල නිෂ්පාදනය කරනු ලබන පොහොර වෙළඳපොලට නිකුත් කිරීමට පෙර ඒවායේ තත්ත්ව පරීක්ෂා සිදු කරනු ලබනවා. උදාහරණ ලෙස තිබිය හැකි බැර ලෝහ උපරිම අගයට වඩා පහලින් පැවතිය යුතුයි. රසදිය, ඊයම්, ආසනික්, කැඩ්මියම් වගේ ඒවා
    නමුත් අපි වගේ දුප්පත් රටකට නියම ප්‍රමිතියෙන් යුතු පොහොරද පැමිණෙන්නෙ කියලා ලොකු ගැටලුවක් තියෙනවා. ඒක තමයි තැන:yes::yes::yes:
    තවත් පැහැදිලි වෙන්න කිව්වොත් උදාහරණයක් විදිහට යූරියා පොහොරේ නෙවෙයි ගැටලුව තිබෙන්නෙ ඒ සමඟ එන බැර ලෝහ වලයි.

    දැන් තේරෙනව ඇති ගැටලුව තියෙන්නෙ ‍රසායනික පොහොරද කාබනික පොහොරද කියන එක මත නෙවෙයි කියලා. හැබැයි වාණිජ වගාවන් සඳහා රසායනික පොහොර වඩාත් සුදුසුයි. මොකද අවශ‍්‍යවන පෝෂකයම තෝරාගෙන ශාකයට ඉක්මණින් දෙන්න පුලුවන් නිසා. මේ දෙකේම වාසි සහ අවාසි ගොඩක් තියෙනවා. ඒවා ඉදිරියේදි කතා කරමු

    කොහොම වුනත් අපේ රටේ මිනිස්සු වගාවකට පොහොර යොදන්නෙ අතේ හුරුවට මිසක් අවශ්‍ය ප්‍රමාණයට ‍නෙවෙයි. ඒක අපේ ‍සෞඛ්‍යයට සෑහෙන්න අහිතකර ලෙස බලපාලා තියෙනවා

    එහෙනම් හැමෝටම ජය වේවා....:yes::yes::yes::love::love::love:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    26,107
    1
    44,601
    113
    චූවගෙ රෑෂ් එකේ
    මිනිස්සු දාන ගූ ලැට් වලවල් වලට නොයවා දාන ගූ එකතු කරලා බර අනුව සහතික මිලක් යටතේ රජයෙන් ගත්තොත් සැලකිය යුතු කාබනික පොහොර තොගයක් දවසකට නිශ්පාදනය කර ගන්න පුළුවන්. අපි හිතමු එක පවුලක සාමාජිකයො ගූ කිලෝ 1ක් එකතු කරල දුන්නා. දැනට ලංකාවෙ පවුල් මිලියන 5ක් ඉන්නවා. හිතාගන්න පුළුවන්නෙ. :unsure:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    11,446
    35,705
    113
    Homagama
    වඩා සුදුසු කාබනික පොහොර ද නැත්නම් රසායනික පොහොර ද ????

    මේ දවස්වල නිතර ඇහෙනවා ‍මේ මාතෘකාව :shocked: :shocked:

    මුලින්ම බලමු ශාකයක් වඩාත් කැමති රසායනික පොහොර වලට ද නැත්නම් කාබනික පො‍හොරවලට ද කියලා :rolleyes:

    ශාකයක් තමන්ගේ මූල පද්ධතියෙ තිබෙන මූලකේෂ මඟින් තමයි තමන්ගෙ පැවැත්මට අවශ්‍ය පෝෂක ටික අවශෝෂණය කරගන්නේ.
    ඒ අවශ්‍ය වන පෝෂක ටික ගහට ලබා දෙන්න තමයි අපි පොහොර දමන්නෙ
    එතකොට ගහට පොහොර (රසායනික හෝ කාබනික) අව‍‍ශෝෂණය කර ගන්නේ මොන විදිහටද

    ඒ මෙහෙමයි,
    උදා: නයිට්‍රජන් - නයිට්‍රේට් අයන හෝ ඇමෝනියම් අයන ‍ලෙස
    පොස්‍ෆරස් - පොස්ෆේට් අයන ලෙස
    පොටෑසියම්- පොටෑසියම් අයන ලෙස
    ඒ වගේ ශාකයකට අවශ්‍ය සෑම ශාක පෝෂකයක්ම අවශෝෂණය කරගන්නේ අදාල මූලද්‍රව්‍යයේ අයන ස්වරූපයෙන්

    එතකොට කාබනික පොහොරත් ශාකයට අවශෝෂණය කරගන්නෙ ඒ විදිහටම ද???
    ඹව් ඒ විදිහටම තමයි. :shocked:

    එහෙනම් කොහොමද කියන්න‍ෙ කාබනික පොහොර වඩා හොඳයි කියලා....

    අපි පො‍හොර වර්ගීකරණය කරපු විදිහ තමයි වැරදි
    රසායනික පොහොර කියලා එකක් නෑ:no: හැම පොහොරක්ම ශාකයකට අවශෝෂණය කරගන්නෙ රසායනිකව තමයි
    තියෙන්නෙ

    1. කාබනික පොහොර (කොම්පෝස්ට්, පණු පොහොර, ගොම පොහොර ...)
    2. අකාබනික පොහොර (යූරියා, MOP, TSP, ඇල්බර්ට් ද්‍රවණය වගේ......)

    කාබනික ‍පොහොර ක්ෂුද්‍රජීවී වියෝජනය මඟින් අකාබනික අයන බවට (නයිට්‍ර්ට්, පොස්ෆේට්...) බවට පත් වෙනවා
    රසායනික පොහොරවල එම අකාබනික අයන කෙලින්ම ලබා දෙනවා.

    දෙකෙන්ම වෙන්නෙ එකම දේ නම් ඇයි එකක් හොඳ නැත්තෙ?????

    මේක තමයි වැදගත්ම දේ :yes::yes::yes:
    අකාබනික පොහොර බහුතරයක් ගෙන්වන්නෙ පිටරටින්. අපේ රටේ කරන්නේ අවශ්‍ය අනුපාත වලට මිශ්‍ර කිරීමත් ඇසුරුම් කිරීමත් විතරයි. පිටරට කර්මාන්තශාලා වල නිෂ්පාදනය කරනු ලබන පොහොර වෙළඳපොලට නිකුත් කිරීමට පෙර ඒවායේ තත්ත්ව පරීක්ෂා සිදු කරනු ලබනවා. උදාහරණ ලෙස තිබිය හැකි බැර ලෝහ උපරිම අගයට වඩා පහලින් පැවතිය යුතුයි. රසදිය, ඊයම්, ආසනික්, කැඩ්මියම් වගේ ඒවා
    නමුත් අපි වගේ දුප්පත් රටකට නියම ප්‍රමිතියෙන් යුතු පොහොරද පැමිණෙන්නෙ කියලා ලොකු ගැටලුවක් තියෙනවා. ඒක තමයි තැන:yes::yes::yes:
    තවත් පැහැදිලි වෙන්න කිව්වොත් උදාහරණයක් විදිහට යූරියා පොහොරේ නෙවෙයි ගැටලුව තිබෙන්නෙ ඒ සමඟ එන බැර ලෝහ වලයි.

    දැන් තේරෙනව ඇති ගැටලුව තියෙන්නෙ ‍රසායනික පොහොරද කාබනික පොහොරද කියන එක මත නෙවෙයි කියලා. හැබැයි වාණිජ වගාවන් සඳහා රසායනික පොහොර වඩාත් සුදුසුයි. මොකද අවශ‍්‍යවන පෝෂකයම තෝරාගෙන ශාකයට ඉක්මණින් දෙන්න පුලුවන් නිසා. මේ දෙකේම වාසි සහ අවාසි ගොඩක් තියෙනවා. ඒවා ඉදිරියේදි කතා කරමු

    කොහොම වුනත් අපේ රටේ මිනිස්සු වගාවකට පොහොර යොදන්නෙ අතේ හුරුවට මිසක් අවශ්‍ය ප්‍රමාණයට ‍නෙවෙයි. ඒක අපේ ‍සෞඛ්‍යයට සෑහෙන්න අහිතකර ලෙස බලපාලා තියෙනවා

    එහෙනම් හැමෝටම ජය වේවා....:yes::yes::yes::love::love::love:

    හරි දැන් මොකක්ද කියන්න යන්නේ. මේ හැල්ලෙන් මුකුත් ප්ලාන්ට් කරලා නැ. උබ කියපු දේ වත් ඩිෆෙන්ඩ් කරලා නැ.

    මගේ අදහස, ගෙවල් වල වවාගන්න නම් ඔය කාබනික පොහොර කතාව ඇතිවෙයි. මහපරිමාන වැඩ වලට නම් රසායනික ඕනා.
    හයිඩ්‍රො වලට ඕනාමයි. අපි මේ ඉන්නේ ගල්යුගේ නෙවෙයි. .දැනටත් තේ කරගන්න විදිහක් නැ.
    මේක මේ ගෝටා කරන්නෙ කිසිම දැනුමක් නැතුව.

    ඊනියා රසායනික පොහොර තහනම දිගටම ගියොත් කන්න නැතිවෙනවා මෙහෙම ගියොත්. ලියලා තියාගනින්.

    (මෙකෙ උන් දන්නවා මම ලියලා තියාගන්න කියලා කියපුවා ඒ විදිහටව උනා කියලා.

    ගෙන්වන රසායනික පොහොර වල ප්‍රමිතිය පරික්ෂා කරන එක වඩා හොඳ නැද්ද.
    මේක තමා විය යුත්තේ. අනික ගොයියන්ට ලිමිට් එක උගන්වන්න ඔනා. නැතුව මේ විකාර තහනම් නෙවෙයි
    ------ Post added on Jun 10, 2021 at 11:55 PM
     
    • Like
    Reactions: KandyMalli

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    3,510
    3,267
    113
    හරි දැන් මොකක්ද කියන්න යන්නේ. මේ හැල්ලෙන් මුකුත් ප්ලාන්ට් කරලා නැ. උබ කියපු දේ වත් ඩිෆෙන්ඩ් කරලා නැ.

    මගේ අදහස, ගෙවල් වල වවාගන්න නම් ඔය කාබනික පොහොර කතාව ඇතිවෙයි. මහපරිමාන වැඩ වලට නම් රසායනික ඕනා.
    හයිඩ්‍රො වලට ඕනාමයි. අපි මේ ඉන්නේ ගල්යුගේ නෙවෙයි. .දැනටත් තේ කරගන්න විදිහක් නැ.
    මේක මේ ගෝටා කරන්නෙ කිසිම දැනුමක් නැතුව.

    ඊනියා රසායනික පොහොර තහනම දිගටම ගියොත් කන්න නැතිවෙනවා මෙහෙම ගියොත්. ලියලා තියාගනින්.

    (මෙකෙ උන් දන්නවා මම ලියලා තියාගන්න කියලා කියපුවා ඒ විදිහටව උනා කියලා.


    මේක තමා විය යුත්තේ. අනික ගොයියන්ට ලිමිට් එක උගන්වන්න ඔනා. නැතුව මේ විකාර තහනම් නෙවෙයි
    ------ Post added on Jun 10, 2021 at 11:55 PM
    Agree with you 👍

    “තිබිය හැකි බැර ලෝහ උපරිම අගයට වඩා පහලින් පැවතිය යුතුයි. රසදිය, ඊයම්, ආසනික්, කැඩ්මියම් වගේ ඒවා” meka thama important
    ------ Post added on Jun 11, 2021 at 12:16 AM
     
    • Like
    Reactions: emoji diaries

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    8,664
    4,677
    113
    වඩා සුදුසු කාබනික පොහොර ද නැත්නම් රසායනික පොහොර ද ????

    මේ දවස්වල නිතර ඇහෙනවා ‍මේ මාතෘකාව :shocked: :shocked:

    මුලින්ම බලමු ශාකයක් වඩාත් කැමති රසායනික පොහොර වලට ද නැත්නම් කාබනික පො‍හොරවලට ද කියලා :rolleyes:

    ශාකයක් තමන්ගේ මූල පද්ධතියෙ තිබෙන මූලකේෂ මඟින් තමයි තමන්ගෙ පැවැත්මට අවශ්‍ය පෝෂක ටික අවශෝෂණය කරගන්නේ.
    ඒ අවශ්‍ය වන පෝෂක ටික ගහට ලබා දෙන්න තමයි අපි පොහොර දමන්නෙ
    එතකොට ගහට පොහොර (රසායනික හෝ කාබනික) අව‍‍ශෝෂණය කර ගන්නේ මොන විදිහටද

    ඒ මෙහෙමයි,
    උදා: නයිට්‍රජන් - නයිට්‍රේට් අයන හෝ ඇමෝනියම් අයන ‍ලෙස
    පොස්‍ෆරස් - පොස්ෆේට් අයන ලෙස
    පොටෑසියම්- පොටෑසියම් අයන ලෙස
    ඒ වගේ ශාකයකට අවශ්‍ය සෑම ශාක පෝෂකයක්ම අවශෝෂණය කරගන්නේ අදාල මූලද්‍රව්‍යයේ අයන ස්වරූපයෙන්

    එතකොට කාබනික පොහොරත් ශාකයට අවශෝෂණය කරගන්නෙ ඒ විදිහටම ද???
    ඹව් ඒ විදිහටම තමයි. :shocked:

    එහෙනම් කොහොමද කියන්න‍ෙ කාබනික පොහොර වඩා හොඳයි කියලා....

    අපි පො‍හොර වර්ගීකරණය කරපු විදිහ තමයි වැරදි
    රසායනික පොහොර කියලා එකක් නෑ:no: හැම පොහොරක්ම ශාකයකට අවශෝෂණය කරගන්නෙ රසායනිකව තමයි
    තියෙන්නෙ

    1. කාබනික පොහොර (කොම්පෝස්ට්, පණු පොහොර, ගොම පොහොර ...)
    2. අකාබනික පොහොර (යූරියා, MOP, TSP, ඇල්බර්ට් ද්‍රවණය වගේ......)

    කාබනික ‍පොහොර ක්ෂුද්‍රජීවී වියෝජනය මඟින් අකාබනික අයන බවට (නයිට්‍ර්ට්, පොස්ෆේට්...) බවට පත් වෙනවා
    රසායනික පොහොරවල එම අකාබනික අයන කෙලින්ම ලබා දෙනවා.

    දෙකෙන්ම වෙන්නෙ එකම දේ නම් ඇයි එකක් හොඳ නැත්තෙ?????

    මේක තමයි වැදගත්ම දේ :yes::yes::yes:
    අකාබනික පොහොර බහුතරයක් ගෙන්වන්නෙ පිටරටින්. අපේ රටේ කරන්නේ අවශ්‍ය අනුපාත වලට මිශ්‍ර කිරීමත් ඇසුරුම් කිරීමත් විතරයි. පිටරට කර්මාන්තශාලා වල නිෂ්පාදනය කරනු ලබන පොහොර වෙළඳපොලට නිකුත් කිරීමට පෙර ඒවායේ තත්ත්ව පරීක්ෂා සිදු කරනු ලබනවා. උදාහරණ ලෙස තිබිය හැකි බැර ලෝහ උපරිම අගයට වඩා පහලින් පැවතිය යුතුයි. රසදිය, ඊයම්, ආසනික්, කැඩ්මියම් වගේ ඒවා
    නමුත් අපි වගේ දුප්පත් රටකට නියම ප්‍රමිතියෙන් යුතු පොහොරද පැමිණෙන්නෙ කියලා ලොකු ගැටලුවක් තියෙනවා. ඒක තමයි තැන:yes::yes::yes:
    තවත් පැහැදිලි වෙන්න කිව්වොත් උදාහරණයක් විදිහට යූරියා පොහොරේ නෙවෙයි ගැටලුව තිබෙන්නෙ ඒ සමඟ එන බැර ලෝහ වලයි.

    දැන් තේරෙනව ඇති ගැටලුව තියෙන්නෙ ‍රසායනික පොහොරද කාබනික පොහොරද කියන එක මත නෙවෙයි කියලා. හැබැයි වාණිජ වගාවන් සඳහා රසායනික පොහොර වඩාත් සුදුසුයි. මොකද අවශ‍්‍යවන පෝෂකයම තෝරාගෙන ශාකයට ඉක්මණින් දෙන්න පුලුවන් නිසා. මේ දෙකේම වාසි සහ අවාසි ගොඩක් තියෙනවා. ඒවා ඉදිරියේදි කතා කරමු

    කොහොම වුනත් අපේ රටේ මිනිස්සු වගාවකට පොහොර යොදන්නෙ අතේ හුරුවට මිසක් අවශ්‍ය ප්‍රමාණයට ‍නෙවෙයි. ඒක අපේ ‍සෞඛ්‍යයට සෑහෙන්න අහිතකර ලෙස බලපාලා තියෙනවා

    එහෙනම් හැමෝටම ජය වේවා....:yes::yes::yes::love::love::love:
    Apita nitrogen goma pohora, kukul pohora walin ganna puluwan... Erp eka lankawe ma thiyanawa. .mop eka witharai ona ..man nam.kiyanne ey widihata mix ekak hadala dana eka sarthakai..

    Man karapu experiment ekka mix eka thama pol walata sarthaka.. ..cic la ge micro nutrient ekath maru... Pol pala walata yara mila complex wage ewa supiri..

    Carbonic wala pohora ura ganeema godak slow.. habai godak kalayak tika tika denawa..rasaiynaka wala patas dunna iwara wenawa..