ඩිරෙක්ටර්ට ලේසි වෙන්නෙ නෑ වගේ .... නීතියට කිසිදු බලපෑමක් නැතුව නිදහසේ ගලායන්න ඉඩසලස්වලලු තියෙන්නෙ... ඊයෙ එජාප මහ ලේකම්තුමා කිව්වා රැවුලො දෙන්නා රාජිතව හොයාගෙන ඇවිත් කියපු දෙයක්ලු... ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මාධ්‍යයට දුන්නලු....
හැබැයි ඔය උනන්දුව 97 වරක් අනතුරු අඟවපු පාස්කු ප්රහාරයටත් තිබ්බානම්... මක්කෙයි වෙන්නෙ....