වඩු කර්මාන්තය

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    වඩු වැඩ කරන අය ඉන්නවද ? ගේකට දොර ඦනෙල් උලුවහු ටිකක් හදා ගන්න.ගනන් ඵහෙම කොහොමද අඩියට
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    වඩු වැඩ කරන අය ඉන්නවද ? ගේකට දොර ඦනෙල් උලුවහු ටිකක් හදා ගන්න.ගනන් ඵහෙම කොහොමද අඩියට

    පොරක් ඉන්නවා ගෙවල් ගාව..අහල කියන්නම් ඕනෙනම්
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    කොටුවකට 800 ගන්නවා බන් දැන් ඒ කියන්නේ උළු වසකට 800 හුලන්කවුලු තියන උළු වසකට 1600
    ජනෙල් වලත් එහෙමයි කොටු ගානට තමයි ගන්නේ වැඩ දානවනම් තව ගන එකතු වෙනවා
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    කොටුවකට 800 ගන්නවා බන් දැන් ඒ කියන්නේ උළු වසකට 800 හුලන්කවුලු තියන උළු වසකට 1600
    ජනෙල් වලත් එහෙමයි කොටු ගානට තමයි ගන්නේ වැඩ දානවනම් තව ගන එකතු වෙනවා

    kotu koheda machan tiyene?

    mata terune na ne?