උබලා දන්න වඩු බාස් කෙනෙක් නැද්ද ? කඩුවෙල අවටනම් හොදයි
මේසයක් හදාගන්න ඕනේ custom විදියකට
කඩවල් වල බොරු ගණන් බන්
මේසයක් හදාගන්න ඕනේ custom විදියකට
කඩවල් වල බොරු ගණන් බන්
පැණි අංකල්????දම්මික බම්ප්
අපේ එළකිරි ටූල් ඔස්තාර්ද?එලකිරියෙත් ඔවා කරන ඩයල් එකක් නම් ඉන්නවා බන්. කෙලින්ම branded imported tools තමා පාවිච්චි කරන්නේ. Part time SE කෙනෙක් විදිහට වැඩ කරන හින්දා ලොකු ගානක් කියයි හැබැයි..
Mention kranndath hitenawaa. Ekko ooni naeee.