ජනේලයකට උඩින් තෙමෙනවට වහල් කෑල්ලක් ගහන්න හැදුවෙ. එක බ්රැකට් එකක් ගහද්දි බිත්තිය පොඩ්ඩක් කැඩුන වැඩි උනා ද මන්ද string level එකෙන් බැලුව ම පොඩ්ඩක් ඇදයි හදන්න ම බෑ. වැඩි වෙලාවක් ගන්නෙ නැතුව ගහල දාන්න බැලුවෙ.වහලේ ගැහුවට පස්සෙ ලොකු අවුලක් වෙයි ද level නැති එක?