වඩු වැඩේ කෙල විය

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    ජනේලයකට උඩින් තෙමෙනවට වහල් කෑල්ලක් ගහන්න හැදුවෙ. එක බ්‍රැකට් එකක් ගහද්දි බිත්තිය පොඩ්ඩක් කැඩුන වැඩි උනා ද මන්ද string level එකෙන් බැලුව ම පොඩ්ඩක් ඇදයි හදන්න ම බෑ. වැඩි වෙලාවක් ගන්නෙ නැතුව ගහල දාන්න බැලුවෙ.වහලේ ගැහුවට පස්සෙ ලොකු අවුලක් වෙයි ද level නැති එක?
     
    • Like
    Reactions: gamerlk and NRTG

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    You can repair those damages with wall putty; if the damage is too much for wall putty, use cement and cover it with wall putty, then use sandpaper to level up.
    as the cavity is small i applied a hand full of cement.but it got cracked again. concrete would be a good solution. but the cavity is not a bigger one to apply concrete. you mean wall putty is better than cement ?
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    as the cavity is small i applied a hand full of cement.but it got cracked again. concrete would be a good solution. but the cavity is not a bigger one to apply concrete. you mean wall putty is better than cement ?
    No wall putty is very brittle and gives only aesthetic features. If you repair those damages with cement, let it cure for two days and check again. And for drilling holes, don't use a hammer but a drill machine.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    පොන්නයා ඒකත් ෆේල්
    වරුණ ලොල්ලා උබට නම් ඉතින් වහල් කෑල්ලක් තියා සෙල්ලම් ගෙයක් වත් තනියම හදාගන්න පුලුවන් එකක් යැ ජොබ්ලස් අනාතයා :LOL:
     
    • Haha
    Reactions: gamerlk

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,698
    113
    Gampaha
    වස කැතයි ඉතිං ඈතට ඇද පේනකොට...

    කරන්න තියෙන්නෙ මේකයි...
    වැඩියෙන් කැඩුණ පැත්ත ඔහොම්මම තියෙද්දි, අනික් පැත්තත් වැඩිපුර කඩල, ලෙවල් වෙන විදිහට ඒ පැත්ත පාත් කරන්න...
    ඊටපස්සෙ ස්ක්‍රේපරේකින් බදාම රිංගවල කැවිටි වහන්න...
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    වරුණ ලොල්ලා උබට නම් ඉතින් වහල් කෑල්ලක් තියා සෙල්ලම් ගෙයක් වත් තනියම හදාගන්න පුලුවන් එකක් යැ ජොබ්ලස් අනාතයා :LOL:
    මෙලො වැඩක් නොකරන කාලකන්නියෙක් වැඩක් කරන්න හදන එකට ෆේල් ලූ.. මාර ලොජික් බං මෙව්ව 😂😂
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    වස කැතයි ඉතිං ඈතට ඇද පේනකොට...
    ලොකු ඇදයක් නම් නෑ. string level එකෙ 0 පොඩ්ඩක් එහාට ගිහින්. thanks machan (y)(y)