වඩු_මඩු_තහනම්

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    වඩු මඩු මෙන්ම පිටරටින් අනායනය කරන ගස් කැපීම සඳහා භාවිත කරන යන්ත්‍ර සූත්‍ර තහනම් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

    ඔහු මේ බව පැවසුවේ අද (06) උදෑසන කොළඹ පැවති ජගත් පරිසර දින සැමරුම් උත්සවය අමතමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.

    "ගිය සතියේ පරිසර අධිකාරියේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මම කිවුවා වහාම කැබිනට් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ගේන්න ලංකාවට පිටරටින් ගේන ගස් කපන මැෂින් ගෙන ඒම තහනම් කරන්න.ලෝකයේ පරිසර සංරක්ෂණය පිළිබඳව තද නීති රීති තියෙන රටවල්වල ගස් කපන මැෂින් සම්පූර්ණයෙන් තහනම්.ලංකාවේ ලොකු සල්ලිකාරයෝ ලොකු ලී මෝල් දාලා තියෙනවා.එසේ නැති අය අතේ ගෙනියන මැෂින් පාවිච්චි කරනවා.දුප්පත් අය වඩු මඩු ගහනවා.මම වඩු මඩුවත් තහනම් කරනවා. පිටරටින් ගේන ගස් කපන මැෂිනුත් තහනම් කරනවා.ලී මෝල්වලටත් අවුරුදු 5ක කාලයක් දෙනවා ව්‍යාපාරිකයින්ට වෙනත් ජොබ් එකක් හොයාගන්න...''.

    Neth news

    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    මූට තියෙන්නේ අවුරුදු හතරේ පහේ ෆැන්ටසි මොළයක්. ඔය වයසට තමයි කිසි ප්‍රයෝගික බවක් නැති මොළේ මොංගල් අයිඩියාස් එන්නේ
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,772
    5,742
    113
    හරකෙක්. මූ මහලොකුවට කියවනවා මූගෙම ඇමතියෝ තියන රබර් කැලැ ටික කපලා කර්මාන්ත පුර ගහනවා.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    උගෙ චූටි මොලෙන් ඔයිට වඩා ලොකු දේවල් හිතන්න බැහැ
    උඹල මෙතන කොච්චර කෑගැහුවත් ඌ 10 ට නිදි