වඩේ කනවද? එහෙනං මේක බලපං

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඔයිට වඩා ලෙහෙසියි බං වඩේ එක හදන පිටි ගුලිය පස්ස පැත්තේ ගැහුවනම්, හැඩය නියමෙට එනවනේ...

    කොහොම උනත් අපි නම් කන දෙයක් කන්නේ ගෙදර හදල මිසක් පාරේ තාච්චි වලින් හදන එවුව නෙවි... හෙම්බිරිසාව තියෙන එකා හොටු හුරලා, ඒ අතින්මයි පිටි අනන්නේ... වාතයක් ගියාම පස්ස හාරන්නෙත් ඒ අතින්මනේ... බුලත් කාල කෙල ගහල අත සරමේ පිහිදාගෙන අයිත් පිටි අනනවා... ඒවා දැක දැක කොහොමද බං බයක් නැතිව කන්නේ මුන්....

    :sorry::sorry::sorry: