උබලගේ කේන්දරේ බලපං මේකේ

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,510
    3,896
    113
    ඔන්ලයින් කේන්දර බලන ඒවා ගැන නිකමට හොයන්න හිතුනා. කට්ටියගේ සමහර ත්රෙඩ් දැකල. මේක සෙට් වුනා. වෙලාවයි, උපන් ස්ථානය නිකන් දාලා බලපං. සමහර දේවල් නම් හරි වගේ.අනේමන්දා. බලපං සීන් එක කොහොමද උබලට කියල. මේක ඉන්දියන් සයිට් එකක්.

    https://www.onlinejyotish.com/free-astrology/vedic-horoscope.php
    ade meka 80% wage hari
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    Kohomada balanne.Man ahuwe search karanne mokak kiyalada oke.Birth place danne hospital name ekakda, District ekakda.
    ලංකාව පොඩි රටක් නිසා කොළඹ ඉපදුනා නම් කොළඹ කියලා දාපන්. ලොකු කාල පරතර වෙන්සක් ලංකාවට නෑ
     
    • Wow
    Reactions: Kevin kj

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මෙහෙම උනොත් මෙහෙම වෙයිලු, හැබැයි මෙහෙම නොවෙන්නත් පුලුවන්ලු.. පිස්සු කන්නාගෙන් හඳහන බැලුවා වගේ..
    මගේ දැන් ඔලුව කැරකෙනව මේක බලල :baffled:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,212
    13,957
    113
    35
    Spain
    මගේ කේන්දරේ මම දැන් බැලුව, එක සැහෙන්න හරි නේ, මගේ පර්සනලිටි එක ගැන 100% හරි.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    මේකට පුදුම වෙන්න දෙයක් නෑ බන්. ඉන්දියන් ජෝතිෂ්‍ය හරි. ලංකාවේ ජෝතිෂ්‍යවල වැරදි අඩූපාඩු තියනවා. පහළ තියන එකත් හොද සයිට් එකක්. මොකෙන් බැලුවත් ලොකු වෙනසක් නෑ.

    උබලගේ ලග්නේ ඉන්දිය්න් ජෝතිෂ ඇප් එකකින්, වෙබ් සයිට් එකකින් බලපන්. ලංකාවේ ජෝතිෂ්‍යවේදියෙක් කියපු උබේ ලග්නෙයි, ඉන්දිය්න් එකෙන් එන ලග්නෙයි වෙනස් නම්, ඉන්දියන් ලග්නය දිගටම පාවිච්චි කරපන්. ඉන්දියන් එකෙන් එන එක තමයි හරිම ලග්නය.

    https://www.astrosage.com
    මේක නිකමට බැලුවා මං ගැන කියන ඒවා 100%ක් ඇත්ත. කරියර්, එඩියුකේෂන් එහෙම තිතටම කිව්වා.
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,559
    5,517
    113
    Colombo
    ඔන්ලයින් කේන්දර බලන ඒවා ගැන නිකමට හොයන්න හිතුනා. කට්ටියගේ සමහර ත්රෙඩ් දැකල. මේක සෙට් වුනා. වෙලාවයි, උපන් ස්ථානය නිකන් දාලා බලපං. සමහර දේවල් නම් හරි වගේ.අනේමන්දා. බලපං සීන් එක කොහොමද උබලට කියල. මේක ඉන්දියන් සයිට් එකක්.

    https://www.onlinejyotish.com/free-astrology/vedic-horoscope.php
    කෝ ඩේටා දාන්න තැනැක් නැනේ