වඩේ කනකොට පරිස්සමෙන්!!

elakiri_reader

Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    වඩේ කනකොට පරිස්සමෙන්!!

    වඩේ හදන්න කලින් තෙල් එකට ප්ලස්ටික් බෝතලයක් දානවලු බං උනුවෙලා යන්න එතකොට දවසක් දෙකක් තියාගන්න පුලුවන් නිසා..වඩේ විතරක් නෙමෙ ආප්ප,මන්ලොක්ක:lol:,තව ගොඩක් එවට දානවලු..දැන් හොඩක් තැන් වල ඔක කරනවා
     

    Rorschach

    Member
    Nov 13, 2012
    122
    11
    0
    තෙල් වලයි බොතලෙයි ඝණත්වය වෙනස් නේ යකෝ කොහොමද ඔක තෙල් එකේ දියවෙන්නේ ? :eek:
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    තෙල් වලයි බොතලෙයි ඝණත්වය වෙනස් නේ යකෝ කොහොමද ඔක තෙල් එකේ දියවෙන්නේ ? :eek:

    math oya kathawa ahl thiye.ganathwe wenas thama thel walat daddi wadewalat ewa yanwamn hithan widihat.:nerd:
     

    Kiri Toyya

    Active member
  • May 28, 2015
    202
    54
    28
    Home
    මාත් ඕක පතරේක තිබ්බා දැක්කා. එකේනම් තිබුනේ මුරුක්කු වර්ග ගැන. ඇත්තද බොරුද කියලා දන්නේ නෑ.
     

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    තෙල් වලයි බොතලෙයි ඝණත්වය වෙනස් නේ යකෝ කොහොමද ඔක තෙල් එකේ දියවෙන්නේ ? :eek:

    ඔක මම නෙමෙ බං කිවුවෙ ලන්කාවෙ ඩොකෙක් නම නම් මතක නැ ..අර කලු තට්ටෙ තියෙන්නෙ
     

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    බෝතල් නම් දාන්න බැහැ මචන්
    අඩියට බැඳෙනවා
    ශෝපින් උර නම් කිලෝ ගනන් මුරුක්කු වලට දානවා
    ඇස් දෙකටම දැකලා තියෙනවා
    ශොපින් දැම්මත් කමක් නැහැ කියලා හිත හදාගෙන කන උන් ඉන්නවා
    අවුල කියන්නේ ගොඩක් උන් දාන්නෙ පාවිච්චි කරලා බිම දාලා
    කුඩ්ඩෝ එකතු කරන් එන බෑග්


     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    colombo wala nam wenawada danna mcn.eth ape pathi wala nam godak welawata ohoma seen ekak na.stand eke wage nam thiyena hama kadema ude wade badinne kade thiyan.eth kes gas nam anantha ahu wela thiyenawa.
     

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    බෝතල් නම් දාන්න බැහැ මචන්
    අඩියට බැඳෙනවා
    ශෝපින් උර නම් කිලෝ ගනන් මුරුක්කු වලට දානවා
    ඇස් දෙකටම දැකලා තියෙනවා
    ශොපින් දැම්මත් කමක් නැහැ කියලා හිත හදාගෙන කන උන් ඉන්නවා
    අවුල කියන්නේ ගොඩක් උන් දාන්නෙ පාවිච්චි කරලා බිම දාලා
    කුඩ්ඩෝ එකතු කරන් එන බෑග්


    :oo::oo::no::no: