වඩ_කඩේ_wada_kade

කාගේ වඩේද වැඩියෙ

  • Mozilla

    Votes: 44 26.8%
  • sudu pusa

    Votes: 68 41.5%
  • Rovin

    Votes: 32 19.5%
  • ms48mail

    Votes: 21 12.8%
  • ~Archer~=

    Votes: 53 32.3%
  • BC_Dilum

    Votes: 26 15.9%
  • dj ice cold

    Votes: 28 17.1%
  • Ali patiya

    Votes: 19 11.6%

  • Total voters
    164
  • Poll closed .

ShanikDJs

Member
Jan 14, 2009
8,505
221
0
ඇමරිකාවේ
කවුද මේ වඩ ව්‍යාපාරයේ සරාගීම වඩ සපයන්නා...???
angelina-jolie-1.jpg
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
මචන්ල........හෙට පොඩි වැඩක් තීනව.......
ඒක නිසා මම දැන් යනව මචෝ....
එහෙනම් එකෙන්ම
හැමෝටම සුබ රාත්තිරියක් වේවා!!!!!;)
ජය වේවා!!!

11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif

:yes: ගිහින් වරෙන්.. :sorry: මුන් ටික බොරු චෝදනා දාල මගෙ මලගම කරයි ද දන්නෙ නෑ මෙතන.. :( හෙට උඹ එද්දි මම හිටියෙ නැති නම් අනේ මතක් කරල මම ගැන පොඩි ගුණ කථනයක් කරහන් මචෝ මේකෙ ම.. :D ගුඩ් නයිට්!
11.gif
 

ShanikDJs

Member
Jan 14, 2009
8,505
221
0
ඇමරිකාවේ
:shocked: :shocked: :shocked:මෙයත් මෙතන වඩේ බිස්නස් එකක් කලාද? :shocked: නෑ...... :oo: කවද ඉඳලද යකෝ.. :shocked:
නෑ මෙයා තමයි දැන් ප්‍රෙසිඩන්ට් ගේ සෙකට්රි....ඉදලා හිටලා පොඩි ඩේටින් පාරවලුත් දානවා:yes::yes::cool::cool::):)
 

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,122
    523
    113
    Colombo
    මේක හරියන්නෑ බන්.. මමත් ඔය වඩේ බිසිනොස් එකකට අත ගහනවා!