අයියෝ සිම්පල්නේගානකුත් කියන්නකෝ
![]()
200 k dennam... madi nam kiyapan..
මෙන්න වඩේ ටික මම තව එක්ස්ට්රා පහකුත් දැම්ම
බෑග් එකේ හොඳට ඔතල ඇති 
මචන්ල........හෙට පොඩි වැඩක් තීනව.......
ඒක නිසා මම දැන් යනව මචෝ....
එහෙනම් එකෙන්ම
හැමෝටම සුබ රාත්තිරියක් වේවා!!!!!
ජය වේවා!!!
![]()
![]()
![]()
![]()
![]()
![]()
ගිහින් වරෙන්..
මුන් ටික බොරු චෝදනා දාල මගෙ මලගම කරයි ද දන්නෙ නෑ මෙතන..
හෙට උඹ එද්දි මම හිටියෙ නැති නම් අනේ මතක් කරල මම ගැන පොඩි ගුණ කථනයක් කරහන් මචෝ මේකෙ ම..
ගුඩ් නයිට්!
කිසි අවුලක් නෑමෙන්න වඩේ ටික මම තව එක්ස්ට්රා පහකුත් දැම්ම
බෑග් එකේ හොඳට ඔතල ඇති
![]()
කිසි අවුලක් නෑමෙන්න වඩේ ටික මම තව එක්ස්ට්රා පහකුත් දැම්ම
බෑග් එකේ හොඳට ඔතල ඇති
![]()





නෑ මෙයා තමයි දැන් ප්රෙසිඩන්ට් ගේ සෙකට්රි....ඉදලා හිටලා පොඩි ඩේටින් පාරවලුත් දානවා![]()
![]()
මෙයත් මෙතන වඩේ බිස්නස් එකක් කලාද?
නෑ......
කවද ඉඳලද යකෝ..
![]()






Elaz.... onna salli account ekata damma....
ai ada puusa ge kade wahala ??![]()

ඒ වගේ බට් බඩු ඔන්ලයින්
sudu pusa is just really niceඅපි දෙන්නෑනේ ඔය පොලිතින් කවර වල දාලා....
ඒවා ශරීරයට අහිතකරයි


මේක හරියන්නෑ බන්.. මමත් ඔය වඩේ බිසිනොස් එකකට අත ගහනවා!