මෙන්න දැන් ලැබුනු පුවතක්..
රජය විසින් පිටරටින් වඩේ ආනයනය කිරීමත් සමග එලකිරි අඩවියේ වඩේ වෙළදාම අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇති බව දක්නට ලැබේ. වඩේ වෙළෙන්දන් නන්නත්තාරයේ ගොස් ඇති අතර, ඔවුන්ට තම වෙළදාම පවා අමතක වී ඇත.
වැඩි විස්තර ලද සැණින්..
වඩේ වෙළදාම තහනම් කිරීමත් සමග අසරණ වූ වෙළෙන්දන් තම ආදායම් මාර්ගය ලෙස ** මාර්ගය යොදා ගෙන ඇති බව අපට පෙනී යයි. මෙය මුලින්ම මොසිල්ලා නැමති අසංවර වෙළෙන්දා විසින් තම ** මාර්ගය ආදායම් මාර්ගයක් බවට පත් කර, ඒ සදහා ප්රචාරණය සදහා යොදා ගත් ජායාරෑපයයි..








Mozilla anaathai wage neda![]()

අනාථ වූ මොසිල්ලා දැන් වටේටම අල්ලයි.. 


ඉස්සෝ වැඩේ ලාබයි![]()


ඉස්සා දැන් වඩේ නෙමෙයි ඉන්නේ.. **කේ.. වඩ වෙළදාම තහනම් කර ඇත. කරැණාකර වෙනත් ආදායම් මාර්ගයක් සොයාගන්න. ලාබ ආදායම් මාර්ගයක් ගැන දැනගැනීමට මොසිල්ලා හමුවන්න. ඔහුගේ වෘත්තීය අනුගමනය කරන්න..![]()




වඩේ වඩේ 
අහ්හ් ලොක්ක කොහොමද?![]()


වඩේ වඩේ
![]()

ah ohe innawa ban
afe business eka mun nathi kalaa ban![]()

අඩෝ කව්ද ඩෝ මගේ අණට උඩින් ගිහින් වඩේ විකුණන්නේ? සද්ද තියාගන්න එපා තොපි.. දැනගනිව්. මම පොඩි සද්දයක් දැම්ම ගමන් මේකෙ සබාපති ශනික මලටත් විසික් වෙලා ගියා. ආයිත් මේ පැත්තෙ එයිද කියලත් සැකයි. එහෙව් එකේ තොපි එනල වඩේ විකුණන්න.. මේ ඒරියා එකේ වඩ වෙළදාම් තහනම්. ආයිත් සෙල්ලම් දැම්මොත්![]()
![]()
