වඩ_කඩේ_wada_kade

කාගේ වඩේද වැඩියෙ

  • Mozilla

    Votes: 44 26.8%
  • sudu pusa

    Votes: 68 41.5%
  • Rovin

    Votes: 32 19.5%
  • ms48mail

    Votes: 21 12.8%
  • ~Archer~=

    Votes: 53 32.3%
  • BC_Dilum

    Votes: 26 15.9%
  • dj ice cold

    Votes: 28 17.1%
  • Ali patiya

    Votes: 19 11.6%

  • Total voters
    164
  • Poll closed .

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    www_Sticker_Tk_kiss_my_ass.gif

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙන්න දැන් ලැබුනු පුවතක්..

    රජය විසින් පිටරටින් වඩේ ආනයනය කිරීමත් සමග එලකිරි අඩවියේ වඩේ වෙළදාම අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇති බව දක්නට ලැබේ. වඩේ වෙළෙන්දන් නන්නත්තාරයේ ගොස් ඇති අතර, ඔවුන්ට තම වෙළදාම පවා අමතක වී ඇත.

    වැඩි විස්තර ලද සැණින්..
     
    Mozilla

    Well-known member
  • මෙන්න දැන් ලැබුනු පුවතක්..

    රජය විසින් පිටරටින් වඩේ ආනයනය කිරීමත් සමග එලකිරි අඩවියේ වඩේ වෙළදාම අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇති බව දක්නට ලැබේ. වඩේ වෙළෙන්දන් නන්නත්තාරයේ ගොස් ඇති අතර, ඔවුන්ට තම වෙළදාම පවා අමතක වී ඇත.

    වැඩි විස්තර ලද සැණින්..

    www_Sticker_Tk_kiss_my_ass.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    වඩේ වෙළදාම තහනම් කිරීමත් සමග අසරණ වූ වෙළෙන්දන් තම ආදායම් මාර්ගය ලෙස ** මාර්ගය යොදා ගෙන ඇති බව අපට පෙනී යයි. මෙය මුලින්ම මොසිල්ලා නැමති අසංවර වෙළෙන්දා විසින් තම ** මාර්ගය ආදායම් මාර්ගයක් බවට පත් කර, ඒ සදහා ප්‍රචාරණය සදහා යොදා ගත් ජායාරෑපයයි..
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    වඩේ වෙළදාම තහනම් කිරීමත් සමග අසරණ වූ වෙළෙන්දන් තම ආදායම් මාර්ගය ලෙස ** මාර්ගය යොදා ගෙන ඇති බව අපට පෙනී යයි. මෙය මුලින්ම මොසිල්ලා නැමති අසංවර වෙළෙන්දා විසින් තම ** මාර්ගය ආදායම් මාර්ගයක් බවට පත් කර, ඒ සදහා ප්‍රචාරණය සදහා යොදා ගත් ජායාරෑපයයි..
    :shocked::shocked::shocked::lol::lol::lol:
    උඹටත් මාර අයිඩියා එනව නේ?? :lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉස්සෝ වැඩේ ලාබයි :)

    ඉස්සා දැන් වඩේ නෙමෙයි ඉන්නේ.. **කේ.. වඩ වෙළදාම තහනම් කර ඇත. කරැණාකර වෙනත් ආදායම් මාර්ගයක් සොයාගන්න. ලාබ ආදායම් මාර්ගයක් ගැන දැනගැනීමට මොසිල්ලා හමුවන්න. ඔහුගේ වෘත්තීය අනුගමනය කරන්න..
    :lol::lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    ඉස්සා දැන් වඩේ නෙමෙයි ඉන්නේ.. **කේ.. වඩ වෙළදාම තහනම් කර ඇත. කරැණාකර වෙනත් ආදායම් මාර්ගයක් සොයාගන්න. ලාබ ආදායම් මාර්ගයක් ගැන දැනගැනීමට මොසිල්ලා හමුවන්න. ඔහුගේ වෘත්තීය අනුගමනය කරන්න..
    :lol::lol:

    :shocked::shocked::no::no::no: වඩේ වඩේ :growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked::shocked::no::no::no: වඩේ වඩේ :growl:

    අඩෝ කව්ද ඩෝ මගේ අණට උඩින් ගිහින් වඩේ විකුණන්නේ? සද්ද තියාගන්න එපා තොපි.. දැනගනිව්. මම පොඩි සද්දයක් දැම්ම ගමන් මේකෙ සබාපති ශනික මලටත් විසික් වෙලා ගියා. ආයිත් මේ පැත්තෙ එයිද කියලත් සැකයි. එහෙව් එකේ තොපි එනල වඩේ විකුණන්න.. මේ ඒරියා එකේ වඩ වෙළදාම් තහනම්. ආයිත් සෙල්ලම් දැම්මොත් :growl::growl:
    Man-suit-gun.jpg
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm

    අඩෝ කව්ද ඩෝ මගේ අණට උඩින් ගිහින් වඩේ විකුණන්නේ? සද්ද තියාගන්න එපා තොපි.. දැනගනිව්. මම පොඩි සද්දයක් දැම්ම ගමන් මේකෙ සබාපති ශනික මලටත් විසික් වෙලා ගියා. ආයිත් මේ පැත්තෙ එයිද කියලත් සැකයි. එහෙව් එකේ තොපි එනල වඩේ විකුණන්න.. මේ ඒරියා එකේ වඩ වෙළදාම් තහනම්. ආයිත් සෙල්ලම් දැම්මොත් :growl::growl:
    Man-suit-gun.jpg

    muu hari darunui ne:dull: