වත්කම් බැරකම් අහන්න එපා - හඳුන් කෙඳිරි ගායි

dilann

Well-known member
  • Jul 6, 2018
    67,995
    167,832
    113
    එකමත් එක රටක
    හිල් තිබිල නැද්ද එතකොට ??

    ඇදුම් අවුල් කියලා දයාසාන්ත එක්කන් ගිහින් ෂර්ට් 7ක් අරන් දුන්න එකත් බොරුද ? 🤌

    • Haha
    Reactions: JBLs

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    @Robinhood wage ekek @ttj @Sandy_Fdo @Sathira529 @Lovtus

    නිකං අහන්න ඔට්ටු නැද්ද බං? ගිහින් පැමිනිල්ලක් දාන්නම ඕනෙද?
    උබ නිකන් පොඩි එකෙක් වගේනේ... කලිනුත් මේ වගේ එකකටම උත්තර දුන්නානේ... නිකන් ඇහුවම ඔහොම තමයි... ඇයි පාං ද කියලා අහලා ඉන්න පුලුවන්...

    පැමිනිල්ලක් දැම්මොත් එහෙම බෑ... මම ඊයේ දැක්කා මුජිබර් පැමිනිලි කරන්න යනවා කියලා... අන්න කොන්ද පන තියන මිනිස්සු... යැයි යැයි ගගා ඉන්නේ නෑ... තෙරුමක් තියන වැඩක් කරනවා...
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    උබ නිකන් පොඩි එකෙක් වගේනේ... කලිනුත් මේ වගේ එකකටම උත්තර දුන්නානේ... නිකන් ඇහුවම ඔහොම තමයි... ඇයි පාං ද කියලා අහලා ඉන්න පුලුවන්...

    පැමිනිල්ලක් දැම්මොත් එහෙම බෑ... මම ඊයේ දැක්කා මුජිබර් පැමිනිලි කරන්න යනවා කියලා... අන්න කොන්ද පන තියන මිනිස්සු... යැයි යැයි ගගා ඉන්නේ නෑ... තෙරුමක් තියන වැඩක් කරනවා...
    Mun hitan inne Usawiyata gihillath ohoma kiyanna puluwan kiyala 😂😂
     
    • Like
    Reactions: ttj

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,565
    3,384
    113

    වත්කම් බැරකම් අහන්න එපා මහින්ද ඇටෙ මයිල් ගාන අහන්න කියයි​

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඌ කතා කරපු විදිය කැතයි. කොහොමත් ගොනානේ. හැබැයි කිව්ව දේ ඇත්ත. ඌම ඉදිරිපත් කරපු එකනෙ අල්ලන් අඬන්නෙ. ඉතින් ඒකෙ තියෙන ඒව ගැන සැකයක් තියෙනව නම් කරන්න ඕන පැමිණිල්ලක් දාන එක තමයි. රුපියලේ ඉඳන් වියදම් කරපු විදිය කියන්න ඕන නෑනෙ.
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඌ කතා කරපු විදිය කැතයි. කොහොමත් ගොනානේ. හැබැයි කිව්ව දේ ඇත්ත. ඌම ඉදිරිපත් කරපු එකනෙ අල්ලන් අඬන්නෙ. ඉතින් ඒකෙ තියෙන ඒව ගැන සැකයක් තියෙනව නම් කරන්න ඕන පැමිණිල්ලක් දාන එක තමයි. රුපියලේ ඉඳන් වියදම් කරපු විදිය කියන්න ඕන නෑනෙ.
    ඔව් ගොනා... ඔය කියපු එකම කියන්න තිබ්බා ඔයිට වඩා වැදගත් විදිහට... මුන්ගේ ඔලුව ඉදීමිගෙන එන එක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි...