
උබ නිකන් පොඩි එකෙක් වගේනේ... කලිනුත් මේ වගේ එකකටම උත්තර දුන්නානේ... නිකන් ඇහුවම ඔහොම තමයි... ඇයි පාං ද කියලා අහලා ඉන්න පුලුවන්...@Robinhood wage ekek @ttj @Sandy_Fdo @Sathira529 @Lovtus
නිකං අහන්න ඔට්ටු නැද්ද බං? ගිහින් පැමිනිල්ලක් දාන්නම ඕනෙද?
Mun hitan inne Usawiyata gihillath ohoma kiyanna puluwan kiyalaඋබ නිකන් පොඩි එකෙක් වගේනේ... කලිනුත් මේ වගේ එකකටම උත්තර දුන්නානේ... නිකන් ඇහුවම ඔහොම තමයි... ඇයි පාං ද කියලා අහලා ඉන්න පුලුවන්...
පැමිනිල්ලක් දැම්මොත් එහෙම බෑ... මම ඊයේ දැක්කා මුජිබර් පැමිනිලි කරන්න යනවා කියලා... අන්න කොන්ද පන තියන මිනිස්සු... යැයි යැයි ගගා ඉන්නේ නෑ... තෙරුමක් තියන වැඩක් කරනවා...
@Robinhood wage ekek @ttj @Sandy_Fdo @Sathira529 @Lovtus
නිකං අහන්න ඔට්ටු නැද්ද බං? ගිහින් පැමිනිල්ලක් දාන්නම ඕනෙද?
Me drama eka gana touch eke na bn
ඔව් ගොනා... ඔය කියපු එකම කියන්න තිබ්බා ඔයිට වඩා වැදගත් විදිහට... මුන්ගේ ඔලුව ඉදීමිගෙන එන එක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි...ඌ කතා කරපු විදිය කැතයි. කොහොමත් ගොනානේ. හැබැයි කිව්ව දේ ඇත්ත. ඌම ඉදිරිපත් කරපු එකනෙ අල්ලන් අඬන්නෙ. ඉතින් ඒකෙ තියෙන ඒව ගැන සැකයක් තියෙනව නම් කරන්න ඕන පැමිණිල්ලක් දාන එක තමයි. රුපියලේ ඉඳන් වියදම් කරපු විදිය කියන්න ඕන නෑනෙ.