වත්තක වැඩට කෙනෙක් ඔනී මචන්.

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    වෙන්ඩ පුළුවන් අවුලක් තමා අවුරුදු ගාණක් ඒ දීපු ගෙදර හිටපුහම අන්තිමට ගෙට අයිතිවාසිකම් කියන්ඩ එන එක. එලවගන්ඩ නඩු කියන්ඩ පවා සිද්ද වෙනවා. අසරණ වෙලා ආව මිනිහෙක් උනත් යන්ඩ කිව්වහම කරබාගෙන යයි කියලනම් හිතන්ඩ එපා. මොකද අසරණ කියන්නේ ගුණ යහපත් කියන එක නෙවේ. ඒ හින්දා දන්නා කෙනෙක්ගෙන් උපදෙස් අරන් ගිවිසුමකට අත්සන් කරලා ම ගේ දෙන්ඩ.
    පස්සේ කාලෙක පොඩි කොටසක් දෙනවා කියල හිතන් හිටියත් ගිවිසුමක් නැතුව ගෙදර ඉන්ඩ දෙන්ඩ එපා.
     
    jawis

    Member
    Sep 6, 2016
    101
    5
    0

    එල බන්. තෑන්ක්ස් උපදෙසට.:yes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මම නවතින්නත් තැනක් දීලා බන් එ ගාන දෙන්නෙ.. වත්තේ ආදායම් එනකොට තව වැඩි කරන්න පුලුවන් වෙයි. . දන්නෙ නෑ ඉතින්. උබලා දන්න අසරන ගෙයක් නැති කෙනෙක් ඉන්නවා නම් සමන්යෙන් වැඩ කරන්න පුලුවන් පොඩ්ඩක් කියපන් කො මචන්.:yes::yes:

    අපිත් ඉන්න හිට්න්න දිලා තුන් වේල කෑමත් දෙනවා එත් විස්වාසවන්ත එකෙක් නෑ කියහන්කෝ බං:baffled:
     
    jawis

    Member
    Sep 6, 2016
    101
    5
    0
    අපිත් ඉන්න හිට්න්න දිලා තුන් වේල කෑමත් දෙනවා එත් විස්වාසවන්ත එකෙක් නෑ කියහන්කෝ බං:baffled:

    එහෙම නම් කේස් එකක් තියනවා තමා බන්.:yes::yes:
     
    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    BUMP
    images