වත්තට පොලොන්ඟු එන එක නතර කරන්න දෙයක්

AnuradhaRa

Well-known member
  • පොළගා කියන්නේ මචං සාමාන්‍යන් නිශාචර සතෙක් දවල් කාලෙට දකින්න ලැබෙන්නේ හරිම අඩුවෙන්. ගෙවල් අවට පිරිසිදුව තියාගන්න මචං පූසෙක් එහෙම ඉන්නවා නම් rodents ලා එහෙම නැතුව ඇතිනේ
    පූස් දෙයියො :love:

    පූසො දෙන්නෙක්වත් ඇති කරන්න වෙයි
    පොළග විස නිසා..
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,082
    1,148
    113
    CIA Headquartes, Langly, Virginia
    පූස් දෙයියො :love:

    පූසො දෙන්නෙක්වත් ඇති කරන්න වෙයි
    පොළග විස නිසා..
    Ceylon cats කියන්නේ Pure breed එකක්. මාර resistant සත්තු ජාතියක්. අපේ ගෙදර එක්කෙනා නම් අම්මා දාලා ගිහින් පාරේ ඉදලා හම්බුනේ. මාර cute මූ track හැබැයි මු‌ට උදේටයි හවසටයි :love:
     
    • Love
    Reactions: AnuradhaRa