පොළගා කියන්නේ මචං සාමාන්‍යන් නිශාචර සතෙක් දවල් කාලෙට දකින්න ලැබෙන්නේ හරිම අඩුවෙන්. ගෙවල් අවට පිරිසිදුව තියාගන්න මචං පූසෙක් එහෙම ඉන්නවා නම් rodents ලා එහෙම නැතුව ඇතිනේ පූස් දෙයියො :love: පූසො දෙන්නෙක්වත් ඇති කරන්න වෙයි පොළග විස නිසා..