මචන් මෙහෙම කියන එක මි පුද්ගලයාගේ හැකියාව වෙන්න පුළුවන්, එකට අගය කිරීමක් තිනවා, එත් වත්තට යන්නම් කියල එක් එක්කෙනාගේ හැඩින් කිවම කට්ටිය හිනා වෙනවා, වක්‍රාකාරව ගත්තොත් අපි සබැ ජිවිතයේ උපරිම ගොවරවයක් දක්වන පුද්ගලයන්ට, උදාහරණයක් විදියට අමරදේව මාස්ටර්, ඒ ශයිලිය ඔහුටම අනන්‍ය වුවක්, අද සිටින බොහෝ ගායකයන්ට එවැන්නක් නොතිබුනත් ඔහුට ඇති බැවින් අප සියලු දෙනාම ආදරයෙන් බක්තියෙන් සලකනවා, නමුත් මෙසේ හැඩකැවිමකදී හිනාවෙනවා, එය සබැ හිමිකරගේ ප්‍රතිරූපයට ගල්ගසිමක් නොවන්නේද ?

ඔච්ච්චර සීරියස් ගන්න එපා බන්.
ඒ මිනිස්සු හිටියා නම් උනුත් හිනා වෙයි.
යාලුවෝ සෙට් උනහම ඔය වගේ ෆන් ගන්නේ බන්.
ඔතන මද ගැහිල්ලක් නැහැ මම දකින විදිහට නම්.

මතකද අමරදේව මාස්ටර් අර කැම්පස් කොල්ලෝ පෙරදිනයක මා පෙම් කල යුවතිය එක වෙනස් කරපු හැටි ගායනා කරලම පෙන්නුවා. ඒ වගේ අය උසස් රස වින්දනයක් තියෙන මිනිස්සු බන්. මේ වගේ දේවල් බලලා හිනා වෙන්න දන්නවා.

මතකද අමරදේව මාස්ටර් අර කැම්පස් කොල්ලෝ පෙරදිනයක මා පෙම් කල යුවතිය එක වෙනස් කරපු හැටි ගායනා කරලම පෙන්නුවා. ඒ වගේ අය උසස් රස වින්දනයක් තියෙන මිනිස්සු බන්. මේ වගේ දේවල් බලලා හිනා වෙන්න දන්නවා.

මචන් මෙහෙම කියන එක මි පුද්ගලයාගේ හැකියාව වෙන්න පුළුවන්, එකට අගය කිරීමක් තිනවා, එත් වත්තට යන්නම් කියල එක් එක්කෙනාගේ හැඩින් කිවම කට්ටිය හිනා වෙනවා, වක්‍රාකාරව ගත්තොත් අපි සබැ ජිවිතයේ උපරිම ගොවරවයක් දක්වන පුද්ගලයන්ට, උදාහරණයක් විදියට අමරදේව මාස්ටර්, ඒ ශයිලිය ඔහුටම අනන්‍ය වුවක්, අද සිටින බොහෝ ගායකයන්ට එවැන්නක් නොතිබුනත් ඔහුට ඇති බැවින් අප සියලු දෙනාම ආදරයෙන් බක්තියෙන් සලකනවා, නමුත් මෙසේ හැඩකැවිමකදී හිනාවෙනවා, එය සබැ හිමිකරගේ ප්‍රතිරූපයට ගල්ගසිමක් නොවන්නේද ?

මොන පකෙක්ද මේ ?
මිනිස්සුන්ට අපහාස කරල, පොරක් වෙන්ඩ හදනව මෙයා..
වටේ ඉන්න ගොබ්බයො ටිකත් අප්පුඩි ගහනව