වත්තට_වැටක්

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    පර්චස් 10ක හත‍රැස් ඉඩමක් වටේට මෙන්න මේ වගේ වැටක් ගහන්න හිතන් ඉන්නව.
    DSC00103.jpg


    black-chain-link-fence-throughout-photo-gallery-commercial-ideas-cost-panels-parts-supply-18.jpeg


    මේකට වියදම කීයක් විතර යාවිද? බඩු අරන් දීල බාස් කෙනෙක් ලවා කරව ගත්තොත්?
    ඕක ගනන් වැඩි නම්, මේ වගේ කම්බි වැටක් තමයි ගහන්න වෙන්නෙ.


    1.jpg


    එහෙම උනොත් වියදම කීයකින් වගේ ශේප් කරගන්න පුලුවන් වෙයිද? දන්න කියන උන් උදව්වක් දීපල්ල මචං.
     
    Last edited:

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    207
    63
    mamath oya wage watak gahanna hitan innawa me dawaswala...mage nam 30 feet + gate ekak mama nikam ganan baluwa baas kuliya nethiwa 25000 k vithara yanawa..
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    mamath oya wage watak gahanna hitan innawa me dawaswala...mage nam 30 feet + gate ekak mama nikam ganan baluwa baas kuliya nethiwa 25000 k vithara yanawa..

    එච්චර යනවද කුලිය? එක බාස් කෙනෙකුට දවස් දෙකේ වැඩක් නෙ?
     

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Uda tyana widihata karanawa nam concrete thiiruwak dala eka udin dela daanna wei. Ita passe pas dala eka pen natgi wenna wahanna wei. Dawase kuliyata karana bass la dennek ganna wade dawas 2n goda daganna puluwan. Laali kali tikak hoyaganna wei.
     

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    207
    63

    එච්චර යනවද කුලිය? එක බාස් කෙනෙකුට දවස් දෙකේ වැඩක් නෙ?


    mama cost eka haduwe bas kuliya nethiwa...PVC pipe walata conrete purawala ewa kanu walata ganna balagena steel walin karanawanam tawa viyadama wadi wei mama hitanne yakada bata hena gana ne...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,910
    113
    කම්බි වැටක් ගහපං අනික්ව නඩත්තුවට වියදම වැඩී. කම්බි අතර පරතරේ අඩුවෙන් තියන කණු ගනිං.:yes: