පර්චස් 10ක හතරැස් ඉඩමක් වටේට මෙන්න මේ වගේ වැටක් ගහන්න හිතන් ඉන්නව.
මේකට වියදම කීයක් විතර යාවිද? බඩු අරන් දීල බාස් කෙනෙක් ලවා කරව ගත්තොත්?
ඕක ගනන් වැඩි නම්, මේ වගේ කම්බි වැටක් තමයි ගහන්න වෙන්නෙ.
එහෙම උනොත් වියදම කීයකින් වගේ ශේප් කරගන්න පුලුවන් වෙයිද? දන්න කියන උන් උදව්වක් දීපල්ල මචං.

Last edited: