ජාඇල පැත්තේ කොරෝනා තත්වේ කොහොම ද බන්? දරුනු ද? එකෙක් ජාඇල ඉදන් එනවා කියලා. මිනිහා ජාතික රොහල අස්සෙ රිංගල ගෙදර එන්නෙ කීවා ගන්න.හොස්පිට්ල් යන්න කලින් එන්න කීවාට බෑලු බන්.
අකමැත්තෙන් හරි එන්න එපා කිවා ලැප්ටොප් එකට වඩා රිස්ක් එකක් හින්දා.
පව්ත් හිතෙනවා....
අකමැත්තෙන් හරි එන්න එපා කිවා ලැප්ටොප් එකට වඩා රිස්ක් එකක් හින්දා.
පව්ත් හිතෙනවා....