වත්තල පැත්තෙ කොරොනා

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ජාඇල පැත්තේ කොරෝනා තත්වේ කොහොම ද බන්? දරුනු ද? එකෙක් ජාඇල ඉදන් එනවා කියලා. මිනිහා ජාතික රොහල අස්සෙ රිංගල ගෙදර එන්නෙ කීවා ගන්න.හොස්පිට්ල් ‍යන්න කලින් එන්න කීවාට බෑලු බන්.

    අකමැත්තෙන් හරි එන්න එපා කිවා ලැප්ටොප් එකට වඩා රිස්ක් එකක් හින්දා.

    පව්‍ත් හිතෙනවා....
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කොරෝනා තාම පැත්තෙන් පැත්තට වෙනස්ද බන්? :rofl:

    🤣 නැ බන් මම ඌට කීවා හොස්පිට්ල් ‍යන්න කලින් එන්න කියලා බෑ ලු. එක ඉවර කරන එන්නන්ලු. ට්වුන් එකට ගෙනල්ලා දෙන්නම් කීවා එකට කැමතිත් නෑ

    You did the right thing :yes:
    🙁 මට ඒ උනාට අවුල් බන්. ඌ ඉගෙන ගන්න ඩැල් එකක් නිසා. ගනන් වැඩි ලු කඩවල ගොඩක්.

    අකමැත්තෙන් හරි හරි දේ කරලා තියෙනවා... :yes: :yes:

    ගෙදර කට්ටිය ගැනත් හිතන්ම ඔන නෙ මචො. ඒ උනාට අවුල් වගෙ මට.

    awulak penna nam ne

    උබ ඔය සයිඩ් එකෙ ද? මම හොස්පිට්ල් නොයා එන්න කීවාම තමා ඌ අකමැතී උනේ.
    ------ Post added on Oct 16, 2021 at 1:18 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    🙁 මට ඒ උනාට අවුල් බන්. ඌ ඉගෙන ගන්න ඩැල් එකක් නිසා. ගනන් වැඩි ලු කඩවල ගොඩක්.
    8bc077619d5bffe89748710e3b0db08a.jpg
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ගෙදර කට්ටිය ගැනත් හිතන්ම ඔන නෙ මචො. ඒ උනාට අවුල් වගෙ මට.
    කමක් නෑ බන්... කාට උදව් කරන්නත් කලින් තමන් බේරිලා ඉන්න ඕනේ. Safety First කියලනේ කියන්නේ.... :yes: :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උබ ඔය සයිඩ් එකෙ ද? මම හොස්පිට්ල් නොයා එන්න කීවාම තමා ඌ අකමැතී උනේ.
    ------ Post added on Oct 16, 2021 at 1:18 PM
    wattala side eke nam newei
    hebei wattala side eken iye giya
    awulak penna ne shops serama arala thibba
    minissu hitiya town eketh wenada wagema
     
    • Like
    Reactions: lasankandy

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    🤣 නැ බන් මම ඌට කීවා හොස්පිට්ල් ‍යන්න කලින් එන්න කියලා බෑ ලු. එක ඉවර කරන එන්නන්ලු. ට්වුන් එකට ගෙනල්ලා දෙන්නම් කීවා එකට කැමතිත් නෑ

    🙁 මට ඒ උනාට අවුල් බන්. ඌ ඉගෙන ගන්න ඩැල් එකක් නිසා. ගනන් වැඩි ලු කඩවල ගොඩක්.

    ගෙදර කට්ටිය ගැනත් හිතන්ම ඔන නෙ මචො. ඒ උනාට අවුල් වගෙ මට.

    උබ ඔය සයිඩ් එකෙ ද? මම හොස්පිට්ල් නොයා එන්න කීවාම තමා ඌ අකමැතී උනේ.
    ------ Post added on Oct 16, 2021 at 1:18 PM
    මොනා කරන්න්දෛතිං
     
    • Like
    Reactions: NRTG and lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    ඉගෙන ගන්න කොල්ලෙක් හින්දා බන් අවුල්.

    කමක් නෑ බන්... කාට උදව් කරන්නත් කලින් තමන් බේරිලා ඉන්න ඕනේ. Safety First කියලනේ කියන්නේ.... :yes: :yes:

    මම ඌට හොස්පිට්ල් ‍යන්න කලින් එන්න කීවාම එකට කැමති නෑ.කොරොනා ටෙස්ට් එකක් කරන්නවත් ද ශුවර් නැති හින්දා එන්න එපා කිවා ඉතිං හොස්පිට්ල් ගානෙ ගිහින්.

    wattala side eke nam newei
    hebei wattala side eken iye giya
    awulak penna ne shops serama arala thibba
    minissu hitiya town eketh wenada wagema

    වත්තල උනත් අවුලක් නෑ මචන්ං මූ ඉස්පිරිතාලෙ පැයක වගෙ වැඩකට යනවා කීවාම ආවුල් උනෙ මට නම්.

    🙂

    මොනා කරන්න්දෛතිං

    ම්ම්ම්