වත්තල හුනුපිටිය වෙඩි තැබීම

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,540
    8,759
    113
    මේක ගැන හැමපැත්තෙන්ම බලන්න ඕන...
    හමුදාවේ කොල්ලෝ ටික චෙක් පොයින්ට් දාල තියෙන්නේ ඔත්තුවක් අනුවලු නේද?
    එතකොට එතන ඉන්න කොල්ලොන්ගේ මනසිකත්වේ හිතපන්... නවත්තන වාහනේ කොයි වෙලේ පුපුරයිද, ඇතුලෙන් වෙඩි තියයිද කියල බයේ ඉන්නේ. ඒ වෙලාවට නවත්තන්නේ නැතුව යන වාහනේ ටයර් හොයා හොයා වෙඩි තියනවා කියන්නේ බොරු වැඩක්නේ.
    බීල හිටියත් වාහනේ නවත්තුවනම් ගොඩක් වෙලාවට පොලිසිය වගේ පගාව ගහන්න බලන ඉන්නේ නැති නිසා හමුදාවෙන් බැනල යවන්න තිබ්බ.

    ඕනෑම මනුස්සයෙක් දන්නවනේ රටේ තියෙන තත්වේ, එක නිසා මීට වඩා මේ වගේ දේවල් ගැන අවදානෙන් හිටියනම් හරි.


     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Well deserved death to the pathetic son of bitch.
    Rule 1 : He should not drink and drive
    Rule 2 : Even if he is on alcohol,if army asked to stoo he should stop.

    I feel sorry only for the neavy soldier who shot that retard fucker to death.

    :cool::yes: ditto.. My exact opinion.
     

    ranil aiya

    Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    හමුදාවට වෙඩි තියාගන්නවත් බෑ හරියට.මේවට වග කියන්න ඔනේ රනිල් සහ සිරිසේන තමයි ..උන් තමයි හමුදාව මෙහෙම දුර්වල කලේ ..:angry:
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,321
    113
    Behind u :p
    Honda Wade Gon pakayata
    Wahane bomba tibbanam thopi mehema kiyai da?
    Beela gihin wena ahinsaka minissu yata kalanam un ta paw kiyanne kawda?

    Lamainta kiyanna kiyapan thathta buruwek wage beela gihin wahne nawathtanneth natuwa hadisineetiya welawe wedi kawa kiyala

    E welawe Car eka atule wedi tibba kollage thathta hitiyath u wedi tiyanawa
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    කකුලට වෙඩි වැදිලා මැරුන මිනිස්සු ඉන්නවා. අතට වෙඩි වැදිලා මැරුන මිනිස්සු ඉන්නවා.

    තියරිය තමයි. 'Shoot to kill or dont shoot at all'
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    අවසර තියනවා කියල කරන්නම ඕනෙද ! ඉස්සරහ ඉන්න units වලට දැනුම් දුන්න නම් ඕක අල්ලගන්න එක නතින් ...විශේෂෙන්ම හරියට වෙඩි තියාගන්න බැරි නම් එහෙම නෙමෙයිද කරන්න ඕනේ ....

    මෝඩ මූසල පකෝ ඌ මැරිල තියෙන්නෙ වෙඩි වැදිල නෙවේ .වෙඩි තිබ්බම වාහනෙ control නැතුව හැප්පිලා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    Paw thamai. Eth mona karannada. Rate neethiyata garu karanna oone. Biwwa nam drive nokara inna oone
     

    favthor

    Active member
  • Dec 24, 2018
    303
    180
    43
    මේක අමානුශීය වෙන්නෙ අණ පිලිපැදල නවත්තල තමන් බෝම්බ පුරවපු වාහනයක් අරගෙන යන ත්‍රස්තවාදියෙක් නෙමෙයි කියල අඳුනගන්න සහය දුන්න මිනිහෙක් වෙඩි තියල මැරුව නම්.

    wedak ne bn uta kiyala,uta therum ganna be deyak,thambiyek bombayak bedan ghn checkpoint eken penala giyanmn mun baninne hamudawata ai ynna dunne kiyla,.meka lankawa bn,
     

    favthor

    Active member
  • Dec 24, 2018
    303
    180
    43
    Honda Wade Gon pakayata
    Wahane bomba tibbanam thopi mehema kiyai da?
    Beela gihin wena ahinsaka minissu yata kalanam un ta paw kiyanne kawda?

    Lamainta kiyanna kiyapan thathta buruwek wage beela gihin wahne nawathtanneth natuwa hadisineetiya welawe wedi kawa kiyala

    E welawe Car eka atule wedi tibba kollage thathta hitiyath u wedi tiyanawa

    gedarata wela mehema kiyana un reta eliyata bahinnawath bayai bn ganan ganna epa bn kiyla wedak ne
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උගෙ purpose එක දැන් සම්පූර්ණයි. ඉතිං මලා. තව මොකක් හරි විශේෂ දෙයක් කරන්න තියෙනවනං ආයෙ නැගිටියි. අනික් උන්ට මේව හොඳ පාඩං.
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    Mona pawda, oya buruwa pare yana lamai dennek yata karan giyanam mokada kiyanne? wedi tyala madi okunta. bila giyanam dan kapiya wedi, hoda wade gon harakta!
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    ඒ මනුස්සයා මැරිලා තියන්නේ වාහනේට වෙඩි තියනකොට වාහනේ කන්ට්‍රෝල් කරගන්න බැරුව ලොරියක සයිඩ් එකේ හැප්පිලා. නැතුව ඔලුවට වෙඩි තියලා නෙවෙයි.
    බීලා වාහන එලවන එක කොහෙත්ම අනුමත කරන්න බෑනේ. වාහනයක් එලවන එකෙක් තමන්ගේ ජීවිතය ගැන වගේම පාරේ යන අනිත් මිනිස්සුන්ගේ ජීවිත ගැනත් වග කියන්න ඕනේ. කන මදයෝ වගේ බීගන ආත්මාර්ථයෙන් අනිත් උංව යට කරන් වාහන එලවන උන්ට කවදහරි වෙන්නේ ඕක තමයි. අනි එක ත්‍රිස්තවාදියෝ නිසා 300 කට වැඩිය මිනිස්සු මැරිච්ච එක අමතක කරලද මේකා ආමි එකෙන් චෙක් කර්දි නවත්තන්නේ නැතුව ඇරලා දාලා ගියේ. මෙතනදි ආමි එක කරපු වැඩේ 100% ක් හරි.