වත්තෙ ගෙවත්තෙ ඵලදාව

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113
    IMG_20230430_145751.jpg


    මේ අද දවසෙ අපේ ගෙවත්තෙන් ලැබුන ඵලදාවෙ කොටසක්. උවමනාවයි ආසාවයි තියේනම් පොඩියට උනත් තමන්ගෙ ගෙදරට උවමනා වෙන දේවල් වලින් කොටසක් හරි හදාගන්න බැරිකමක් නැ. ගෙදර ඉවතලන දේවල් වලින් Bio Fertilizer System එකකුත් අපිටම ගෙදර හදාගන්න පුලුවන්.
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113
    පෙර්චස් කීයක ඉඩමක්ද?
    මෙතන ඉඩම නම් Perch 120 ක් වගේ. ඒත් අපි එළවලු වගා කරල තියෙන්නෙ තාමත් Perch 20 කටත් අඩු ප්‍රමාණයක. ඉඩමෙ අනිත් තැන්වල සාමාන්‍යයෙන් ඉඩමක වැවෙන දේවල් වැවිල තියෙනව.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,894
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මෙතන ඉඩම නම් Perch 120 ක් වගේ. ඒත් අපි එළවලු වගා කරල තියෙන්නෙ තාමත් Perch 20 කටත් අඩු ප්‍රමාණයක. ඉඩමෙ අනිත් තැන්වල සාමාන්‍යයෙන් ඉඩමක වැවෙන දේවල් වැවිල තියෙනව.
    madi ban tawa ona
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113
    wena monawada wawala thiyenne ?
    බටු, කරවිල, ලීක්ස්, කැකිරි, බතල, කොහිල, මඤ්ඤොක්කා, නිටිති, මුකුණුවැන්න, ගොටුකොල,මල්ගෝවා
    , ලුණු කොළ, රම්පෙ, කරපින්චා, සාරන, බෝංචි, රාබු, තක්කාලි etc. තව පළතුරු එහෙම.

    madi ban tawa ona
    Business එකට වවනව නෙමෙයිනෙ මචන්. ගෙදරටයි හිතේ සතුටටයි. අපි තව තැනකත් මේ විදිහට දාල තියෙනව. අපේ උවමනාවට හොදටම ඇති ඉතින්.
    ------ Post added on Apr 30, 2023 at 4:24 PM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මම වවලා තියෙන දේවල්

    නිවිති
    ගොටුකොළ
    මුකුණුවැන්න - හරියට හැදුනෙ නෑ.
    ෆැශන් ෆෘට්
    වැල් පෙනෙල
    දෙලුම්
    වම්බටු
    දිවුල්
    ජම්බු
    උගුරැස්ස
    අන්නාසි
    නයි මිරිස්
    මාලු මිරිස්
    තක්කාලි
    අඟුණ
    මඤ්ඤොක්කා - කැරි ඌරු මීයෙක් එක්ක වවන්න බෑ.
    බතල
    මෑ
    රාබු
    බීට් රූට්
    කොළ ගෝවා
    මින්චි

    පර්චස් දෙකක තුනක වගේ ඉඩ තියෙන්නෙ.
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113
    මම වවලා තියෙන දේවල්

    නිවිති
    ගොටුකොළ
    මුකුණුවැන්න - හරියට හැදුනෙ නෑ.
    ෆැශන් ෆෘට්
    වැල් පෙනෙල
    දෙලුම්
    වම්බටු
    දිවුල්
    ජම්බු
    උගුරැස්ස
    අන්නාසි
    නයි මිරිස්
    මාලු මිරිස්
    තක්කාලි
    අඟුණ
    මඤ්ඤොක්කා - කැරි ඌරු මීයෙක් එක්ක වවන්න බෑ.
    බතල
    මෑ
    රාබු
    බීට් රූට්
    කොළ ගෝවා
    මින්චි

    පර්චස් දෙකක තුනක වගේ ඉඩ තියෙන්නෙ.
    නියමයි bro 😍

    දැන් වවන්න ලොකු ඉඩක් ඕනෙ නැ. ඉස්සර වගේ පාත්ති හද හද ගෙවල් වල වවනව අඩුයිනෙ. ගොඩක් පැල වවන්නෙ දැන් පෝච්චි වලනෙ.
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,376
    2,376
    113
    හරි හමං ගෑණු අතකින් කංකුන් ටිකක් තෙල් දාලා ගත්තනම් බයිට් එකට මරු. :P

    මෑකරල් අමු මිරිස් වැව්වා ආසාවට. හැදුනා හැදිල්ලක්. මිරිස් නම් අවුරුද්දකට වඩා කෑවා. මෑ කරලුත් මාස හයක් විතර කෑවා. වවනවා කියන එක මාර ෆීලින්ග් එකක් ඵලදාව එනකොට :yes::love: