මේ අද දවසෙ අපේ ගෙවත්තෙන් ලැබුන ඵලදාවෙ කොටසක්. උවමනාවයි ආසාවයි තියේනම් පොඩියට උනත් තමන්ගෙ ගෙදරට උවමනා වෙන දේවල් වලින් කොටසක් හරි හදාගන්න බැරිකමක් නැ. ගෙදර ඉවතලන දේවල් වලින් Bio Fertilizer System එකකුත් අපිටම ගෙදර හදාගන්න පුලුවන්.
Thanks for the comment broniyamai bro![]()
![]()
Thanks for the appreciation broදක්කාමත් ආසයි![]()
![]()
මෙතන ඉඩම නම් Perch 120 ක් වගේ. ඒත් අපි එළවලු වගා කරල තියෙන්නෙ තාමත් Perch 20 කටත් අඩු ප්‍රමාණයක. ඉඩමෙ අනිත් තැන්වල සාමාන්‍යයෙන් ඉඩමක වැවෙන දේවල් වැවිල තියෙනව.පෙර්චස් කීයක ඉඩමක්ද?
madi ban tawa onaමෙතන ඉඩම නම් Perch 120 ක් වගේ. ඒත් අපි එළවලු වගා කරල තියෙන්නෙ තාමත් Perch 20 කටත් අඩු ප්‍රමාණයක. ඉඩමෙ අනිත් තැන්වල සාමාන්‍යයෙන් ඉඩමක වැවෙන දේවල් වැවිල තියෙනව.
බටු, කරවිල, ලීක්ස්, කැකිරි, බතල, කොහිල, මඤ්ඤොක්කා, නිටිති, මුකුණුවැන්න, ගොටුකොල,මල්ගෝවාwena monawada wawala thiyenne ?
Business එකට වවනව නෙමෙයිනෙ මචන්. ගෙදරටයි හිතේ සතුටටයි. අපි තව තැනකත් මේ විදිහට දාල තියෙනව. අපේ උවමනාවට හොදටම ඇති ඉතින්.madi ban tawa ona
Thanks broපට්ට මචං![]()
Thanks broවස විස නැති වත්තෙ එළවලු![]()
නියමයි broමම වවලා තියෙන දේවල්
නිවිති
ගොටුකොළ
මුකුණුවැන්න - හරියට හැදුනෙ නෑ.
ෆැශන් ෆෘට්
වැල් පෙනෙල
දෙලුම්
වම්බටු
දිවුල්
ජම්බු
උගුරැස්ස
අන්නාසි
නයි මිරිස්
මාලු මිරිස්
තක්කාලි
අඟුණ
මඤ්ඤොක්කා - කැරි ඌරු මීයෙක් එක්ක වවන්න බෑ.
බතල
මෑ
රාබු
බීට් රූට්
කොළ ගෝවා
මින්චි
පර්චස් දෙකක තුනක වගේ ඉඩ තියෙන්නෙ.

