වත්තේගම සාස්තර

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    මහනුවර වත්තේගම පැත්තෙ ඉන්නවද සාස්තර බලන මනුස්සයෙක්, විශ්‍රාමික ප්‍රින්සිපල් කෙනෙක් කියලත් කියනවා...
    කලිනුත් මම මේක අහලා කාලෙකට කලින් ත්‍රෙඩ් එකක් දැම්මා... කේස් එක ඒකම තමයි. තාම යන්න බැරි උනා...
    දන්න කෙනෙක් විස්තර කියපන්කො. කොහොමද කවදද කීයටද යන්න ඕනි වගේ විස්තර.
    ලඟදි ගිය කෙනෙක් නම් හොඳයි. Contact number තියනවනම් ඒකත් දෙන්න... 😕
     
    Last edited:

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,636
    3,194
    113
    වත්තේගම AG ඔෆිස් එක ළග ඉන්නවා කියන්නේ... පාන්දරම යන්ට ඕනිලු....
    වැඩි විස්තරයක් දන්නේ නෑ
     
    • Love
    Reactions: AnjanaROCK

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,326
    1,035
    113
    Pitiyegedara.
    I don’t trust him. Been many many years ago. Uge kramayata sasthara kiyanna loke ona ekekuta puluwan
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,918
    1
    63,197
    113
    Mother Earth
    මම සාස්තරයක් කියන්නද ?

    උබ තරමක් මිටි පොන්නයෙක් නේද ? මට පෙන්නුම් කරන විදිහට වැඩිය සමාජ ආශ්‍රයක් නැති එකෙක්. ඒත් ගොඩක් ලිංගික කාමය පැත්තට බරයි. ගණිකාවන් ඇසුරු කරන කෙනෙක් වෙන්න පුළුවන් බොහෝ දුරට. සත්තුන්ට ආදරෙයි. අංජන කියල නම තියෙන්නෙ ඒකයි. පූසොන්ට වැඩියෙන්ම ආස නේද ? හැබැයි උබලගෙ ගෙදර පූසො හදන්න අමාරුයි මැරෙනවා. උබට යාළුවොත් වැඩිය නෑ. 🤷‍♂️