වත්තේගම සාස්තර

amino

Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    https://maps.app.goo.gl/17KskLitWZcHiePp8

    https://maps.app.goo.gl/RGPGsTEXUvEbkKUq7

    මෙන්න මෙතන
    ඉස්සර නම් මිනිස්සු කලින් දවසේ රෑ ගිහින් ඔය කිට්ටුව තිබ්බ කඩ වල එහෙම රෑ නැවතිලා පාන්දර පෝලිමට සෙට් වෙනවා
    දැන් නම් පාන්දර ලු කට්ටිය යන්නේ
    ඒ දවස් වල නම් උදේ 5 ටද කොහේදෝ අංක දුන්නා
    අපේ නැන්දා කෙනෙක් දැනට අවුරුදු 8 කට විතර කලින් ඔතනට ගියා මට දවසක් පාන්දර එයා එක්ක යන්න සෙට් උනා

    ඒ දවස් වල නම් contact no මුකුත් දුන්නේ නැ
    පාන්දර 5 ට මහත්තයා ඇවිත් අංක දෙනවා
    ඒ ටිකට තමයි එදාට බලන්නේ
    මහත්තයා හැර වෙන මොකක් හරි කියලා ආමන්ත්‍රණය කලොත්
    යක්ෂයා ආවේශ වෙනවා වේද මහත්තයා කියලා වත් කියන්න බැ

    අදාළ 1 කාරනාවක් හිතේ තියන් යන්න ඕනෙලු
    එතකොට එයා වෙන කාමරේකට ගිහින් ඒ කාරනාව කොළ කෑල්ලක ලියන එනවලු
    ඒ නන්දා ගොඩක් සැරයක් එහෙ ගහින් තියනවා
    කවදාවත් ඒ ලියන එන තුන්ඩුවේ තියන එක වැරදිලා නැ ලු

    එච්චර තමයි දන්නේ
    දැන් අලුත්ම තත්වේ මොනවද කියන්න දන්නේ නැ
     
    • Haha
    Reactions: speedmalli

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර

    meka thamayi mamath danne. ape nan mallige seen ekakata thaaththa gihin hari giya kiuwa. Mallita danna hamathaninma beheth karala thibila (awuruddakwath wayasa nathi kaale hari awuruddai maasa gaanak wage) desperate unata passe gihin thibbe. meya mokak hari thelak diila seen ekak karala thibba eka hari gihin. mage wayasa thawa porak innwa naadayo. man muuwa test karanna kiyala hithe thiyan gihin hodata banala elawagena
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    පුතා අනතුරකින් නැති උන ප්‍රින්සිපල් ද?
    Echchara wistharayak danne na mchn

    Pitiyegedara.
    I don’t trust him. Been many many years ago. Uge kramayata sasthara kiyanna loke ona ekekuta puluwan
    Giyapu godak aya hoday kiyanawa bn
    ------ Post added on Jun 1, 2025 at 4:43 PM
     
    • Like
    Reactions: lasankandy

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,855
    13,078
    113
    සාස්තර කියලා තමා සුද්දව රජ්ජුරුවන්ගේ පුක් ගැට්ට ගාවටම යැව්වේ ඔකුන් 🥴
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    meka thamayi mamath danne. ape nan mallige seen ekakata thaaththa gihin hari giya kiuwa. Mallita danna hamathaninma beheth karala thibila (awuruddakwath wayasa nathi kaale hari awuruddai maasa gaanak wage) desperate unata passe gihin thibbe. meya mokak hari thelak diila seen ekak karala thibba eka hari gihin. mage wayasa thawa porak innwa naadayo. man muuwa test karanna kiyala hithe thiyan gihin hodata banala elawagena
    Pora lagata giya godak aya hodai kiynwa bn.. thama innwada danne naa 😕...

    https://maps.app.goo.gl/17KskLitWZcHiePp8

    https://maps.app.goo.gl/RGPGsTEXUvEbkKUq7

    මෙන්න මෙතන
    ඉස්සර නම් මිනිස්සු කලින් දවසේ රෑ ගිහින් ඔය කිට්ටුව තිබ්බ කඩ වල එහෙම රෑ නැවතිලා පාන්දර පෝලිමට සෙට් වෙනවා
    දැන් නම් පාන්දර ලු කට්ටිය යන්නේ
    ඒ දවස් වල නම් උදේ 5 ටද කොහේදෝ අංක දුන්නා
    අපේ නැන්දා කෙනෙක් දැනට අවුරුදු 8 කට විතර කලින් ඔතනට ගියා මට දවසක් පාන්දර එයා එක්ක යන්න සෙට් උනා

    ඒ දවස් වල නම් contact no මුකුත් දුන්නේ නැ
    පාන්දර 5 ට මහත්තයා ඇවිත් අංක දෙනවා
    ඒ ටිකට තමයි එදාට බලන්නේ
    මහත්තයා හැර වෙන මොකක් හරි කියලා ආමන්ත්‍රණය කලොත්
    යක්ෂයා ආවේශ වෙනවා වේද මහත්තයා කියලා වත් කියන්න බැ

    අදාළ 1 කාරනාවක් හිතේ තියන් යන්න ඕනෙලු
    එතකොට එයා වෙන කාමරේකට ගිහින් ඒ කාරනාව කොළ කෑල්ලක ලියන එනවලු
    ඒ නන්දා ගොඩක් සැරයක් එහෙ ගහින් තියනවා
    කවදාවත් ඒ ලියන එන තුන්ඩුවේ තියන එක වැරදිලා නැ ලු

    එච්චර තමයි දන්නේ
    දැන් අලුත්ම තත්වේ මොනවද කියන්න දන්නේ නැ
    Thanks mchn...❤️ meka thama thana... thama innawada kiyala dana ganna oni bn... 😕
    ------ Post added on Jun 1, 2025 at 4:49 PM

    ❤️❤️
    ------ Post added on Jun 1, 2025 at 4:52 PM
     
    • Like
    Reactions: amino

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    https://maps.app.goo.gl/17KskLitWZcHiePp8

    https://maps.app.goo.gl/RGPGsTEXUvEbkKUq7

    මෙන්න මෙතන
    ඉස්සර නම් මිනිස්සු කලින් දවසේ රෑ ගිහින් ඔය කිට්ටුව තිබ්බ කඩ වල එහෙම රෑ නැවතිලා පාන්දර පෝලිමට සෙට් වෙනවා
    දැන් නම් පාන්දර ලු කට්ටිය යන්නේ
    ඒ දවස් වල නම් උදේ 5 ටද කොහේදෝ අංක දුන්නා
    අපේ නැන්දා කෙනෙක් දැනට අවුරුදු 8 කට විතර කලින් ඔතනට ගියා මට දවසක් පාන්දර එයා එක්ක යන්න සෙට් උනා

    ඒ දවස් වල නම් contact no මුකුත් දුන්නේ නැ
    පාන්දර 5 ට මහත්තයා ඇවිත් අංක දෙනවා
    ඒ ටිකට තමයි එදාට බලන්නේ
    මහත්තයා හැර වෙන මොකක් හරි කියලා ආමන්ත්‍රණය කලොත්
    යක්ෂයා ආවේශ වෙනවා වේද මහත්තයා කියලා වත් කියන්න බැ

    අදාළ 1 කාරනාවක් හිතේ තියන් යන්න ඕනෙලු
    එතකොට එයා වෙන කාමරේකට ගිහින් ඒ කාරනාව කොළ කෑල්ලක ලියන එනවලු
    ඒ නන්දා ගොඩක් සැරයක් එහෙ ගහින් තියනවා
    කවදාවත් ඒ ලියන එන තුන්ඩුවේ තියන එක වැරදිලා නැ ලු

    එච්චර තමයි දන්නේ
    දැන් අලුත්ම තත්වේ මොනවද කියන්න දන්නේ නැ
    අඩෝ තවම මෙය සාස්තර කියන්වද අවුරුදු 20 කට විතර කලින් අපෙ ගමෙ උනුත් ගියා
    මම අහපු විදියට යන එකා ගැටලුව කීවම ඌට, ඌ ගෙදරට ගිහින් ඇවිත් ඒක ලියපු කොලයක් දෙනවලු
    තව ඊට පස්සෙ ප්‍රතිකර්ම කියල ගානක් කඩා ගන්නව මම හිතන්නෙ
    එන හැම එකාටම තියෙන්නෙ category කීපයක ප්‍රශ්නනෙ ලෙඩක්, නඩුවක් සතුරෙක් රස්සාවක් කසාදයක් ඔය වගේ ඒවනෙ
    ඉතින් ගෙදරට ගිහින් අදාල කොලය අරගෙන එනව ඇති
    ඌ එච්චර වැඩ්ඩෙක් නම් අපි ගැටලුව කියන්න කලින් ඌ කොලය දෙන්න එපැයි
    පුදුමයි තවමත් ඌ ඒ බොරුවෙන් හම්බු කරනව කීවම

    මම නම් ඔය හොරු එකෙක්වත් පිලිගන්නෙ නෑ දැන්
    හැබැයි එක සැරයක් මම දේවාලෙකට ගියා උන්ට ප්‍රශ්නෙ හිතෙ තියාගෙන බුලත් අත දුන්නම උන් හිතේ තියෙන ප්‍රශ්නෙට උත්තර දෙනවා උන් නම් හරියට හිතෙ තිබුනු දේට උත්තර කීව
    එක එක Technique වලින් අතීතෙයි, වර්තමානෙයි හරියට කීවත් අනාගතෙ මොකෙක්ටවත් predict කරන්න බෑ Astrology වගේ pattern predict පුලුවන් ඇති ඒත් 99% ම හොරු
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,493
    17,617
    113
    ඉස්සර දෙනියාය පාරේ මොරවක පොලිසිය ළඟ ඇස් පෙන්නේ නැති ගනු කෙනෙක් හිටියා.. ඒ මනුස්සයා කියනවා දේවල් හරියටම. පහුගිය කාලේ නැති වෙලා තිබ්බා එයා
     
    • Like
    Reactions: AnjanaROCK

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    thama innawada kiyala dana ganna oni
    ee gana nam hariyata danne ne
    ee dawas wala mata mathakai hitigaman eyaa rata yana seen ekek
    duwa / puthaa rata inne ehe yana seen ekak
    den nam thorathurak danne ne

    test karanna
    ehema seen nam godak ara nendaa keewa
    podi ayage weda walata ethana hondai kiyala thamai ara nenda nitharama giye
    education walata wage
    hebei ee nendage lamai denna igana gaththe nee
    ee nisaa den ehe yanne ne eyaa
    ------ Post added on Jun 1, 2025 at 9:16 PM
     
    • Haha
    Reactions: planner123

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    අනාගතෙ මොකෙක්ටවත් predict කරන්න බෑ
    මේක නම් ඇත්ත
    --------------

    මුලින් අපි කියන්න ඕනේ නැ ලු
    අපිට හිතේ තියාගන්න කියල කියන්නේ
    ඉස්සරලම ගිය කෙනෙක් නම් කොහේ ඉඳන්ද ආවේ
    කවුද මෙහෙ ගැන කිවේ කියලා වගේ දේවල් අහල
    කාමරේට ගිහින් තුණ්ඩුව අරන් එනවලු
    එකේ තියෙන්නේ අර කිවා වගේ තනි වචනයක් තමයි ලු
    ලෙඩක්, නඩුවක් සතුරෙක් රස්සාවක් කසාදයක්

    හැබැයි මම අහල තියන විදියට මහා ලොකු සල්ලි ගන්නේ නැ
    රුපියල් 100ක් වගේ සින් එකක් තමයි මම අහල තියෙන්නේ
    (දන්නේ නැ හරියට)
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මේක නම් ඇත්ත
    --------------

    මුලින් අපි කියන්න ඕනේ නැ ලු
    අපිට හිතේ තියාගන්න කියල කියන්නේ
    ඉස්සරලම ගිය කෙනෙක් නම් කොහේ ඉඳන්ද ආවේ
    කවුද මෙහෙ ගැන කිවේ කියලා වගේ දේවල් අහල
    කාමරේට ගිහින් තුණ්ඩුව අරන් එනවලු
    එකේ තියෙන්නේ අර කිවා වගේ තනි වචනයක් තමයි ලු
    ලෙඩක්, නඩුවක් සතුරෙක් රස්සාවක් කසාදයක්

    හැබැයි මම අහල තියන විදියට මහා ලොකු සල්ලි ගන්නේ නැ
    රුපියල් 100ක් වගේ සින් එකක් තමයි මම අහල තියෙන්නේ
    (දන්නේ නැ හරියට)
    ඇතිනෙ බන් දවසට 30 ක් ආවත් 100 ගානෙ
    ගෙදරටම ඇවිල්ල සල්ලි දීලත් යනව පොඩි තුණ්ඩු කෑල්ලකට
     
    • Haha
    Reactions: amino