වත්තේගම සාස්තර

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ee gana nam hariyata danne ne
    ee dawas wala mata mathakai hitigaman eyaa rata yana seen ekek
    duwa / puthaa rata inne ehe yana seen ekak
    den nam thorathurak danne ne

    ehema seen nam godak ara nendaa keewa
    podi ayage weda walata ethana hondai kiyala thamai ara nenda nitharama giye
    education walata wage
    hebei ee nendage lamai denna igana gaththe nee
    ee nisaa den ehe yanne ne eyaa
    ------ Post added on Jun 1, 2025 at 9:16 PM
    pora kiyanne habai padan karana ekata support ekak dena seen ekak lu.ara test karanna giya porage nangi ge education eka baladdi eyata ehema kathawak kiyala thibba wage mathakai. nikan memory eka poddak wadi wenwa wage line ekak.mewa nan godakma positive vibe ekak dena hinda wenawa athi. araka nan mokak hari athi mokada podi ekata owa therenne naane. u danneth na. sema seen ekak thibila specialist la gawata hitan aran gihin thibba eth hoda wela nathuwa thibila me poragen oya wade karala sathi 2n da kohedo hoda wela.
    Prediction seen eka thamai hithaganna bari. mona redda unath eka liyan enawalu
     
    • Wow
    • Like
    Reactions: amino and eksudda

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    මචන් මේ ගැනනම් කියන්නම ඕන. ඔය පොර ගාවට අපේ අම්මත් ගියා ඒ කියන්නේ අනු ගණන්වල මුල. සැරයක් මාත් ගිය. ඔය කියන වැඩේ තමයි වෙන්නේ වෙන්නේ. ඌ අනුමාන කරලා කරනා 5ක් විතර ලියන් එනවා. අපි අපු කාරනාව කිව්වම ආ ඒකතමයි මටත් පෙනුනේ කියල අරවයින් ළඟටම ගැලපෙන කොලේ දෙනවා මේසේ යටින් අදාල අරන්.එන එකාගේ වයස පෙනුම කතාකරන විලසේ බැලුවම අනුමාන කරන්න පුළුවන්නේ එන කාරනාව ඕකම අවුරුදු 35-40 කර කර ඉද්දි.

    උන්ගේ ළමයි ඉන්නේ පිටරට සුද්දියෝ වගේ හරියට සින්හලත් බා. මංජුල පිරිස්ද මොකගේද අනිත් එක.
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    වත්තේගම සාස්තර :rolleyes:
    Thanks
    අඩෝ තවම මෙය සාස්තර කියන්වද අවුරුදු 20 කට විතර කලින් අපෙ ගමෙ උනුත් ගියා
    මම අහපු විදියට යන එකා ගැටලුව කීවම ඌට, ඌ ගෙදරට ගිහින් ඇවිත් ඒක ලියපු කොලයක් දෙනවලු
    තව ඊට පස්සෙ ප්‍රතිකර්ම කියල ගානක් කඩා ගන්නව මම හිතන්නෙ
    එන හැම එකාටම තියෙන්නෙ category කීපයක ප්‍රශ්නනෙ ලෙඩක්, නඩුවක් සතුරෙක් රස්සාවක් කසාදයක් ඔය වගේ ඒවනෙ
    ඉතින් ගෙදරට ගිහින් අදාල කොලය අරගෙන එනව ඇති
    ඌ එච්චර වැඩ්ඩෙක් නම් අපි ගැටලුව කියන්න කලින් ඌ කොලය දෙන්න එපැයි
    පුදුමයි තවමත් ඌ ඒ බොරුවෙන් හම්බු කරනව කීවම

    මම නම් ඔය හොරු එකෙක්වත් පිලිගන්නෙ නෑ දැන්
    හැබැයි එක සැරයක් මම දේවාලෙකට ගියා උන්ට ප්‍රශ්නෙ හිතෙ තියාගෙන බුලත් අත දුන්නම උන් හිතේ තියෙන ප්‍රශ්නෙට උත්තර දෙනවා උන් නම් හරියට හිතෙ තිබුනු දේට උත්තර කීව
    එක එක Technique වලින් අතීතෙයි, වර්තමානෙයි හරියට කීවත් අනාගතෙ මොකෙක්ටවත් predict කරන්න බෑ Astrology වගේ pattern predict පුලුවන් ඇති ඒත් 99% ම හොරු
    😕
    ඉස්සර දෙනියාය පාරේ මොරවක පොලිසිය ළඟ ඇස් පෙන්නේ නැති ගනු කෙනෙක් හිටියා.. ඒ මනුස්සයා කියනවා දේවල් හරියටම. පහුගිය කාලේ නැති වෙලා තිබ්බා එයා
    ✨
    ee gana nam hariyata danne ne
    ee dawas wala mata mathakai hitigaman eyaa rata yana seen ekek
    duwa / puthaa rata inne ehe yana seen ekak
    den nam thorathurak danne ne

    ehema seen nam godak ara nendaa keewa
    podi ayage weda walata ethana hondai kiyala thamai ara nenda nitharama giye
    education walata wage
    hebei ee nendage lamai denna igana gaththe nee
    ee nisaa den ehe yanne ne eyaa
    ------ Post added on Jun 1, 2025 at 9:16 PM
    Thanks ❤️
    Uba giyada
    Thama na bn
    මේක නම් ඇත්ත
    --------------

    මුලින් අපි කියන්න ඕනේ නැ ලු
    අපිට හිතේ තියාගන්න කියල කියන්නේ
    ඉස්සරලම ගිය කෙනෙක් නම් කොහේ ඉඳන්ද ආවේ
    කවුද මෙහෙ ගැන කිවේ කියලා වගේ දේවල් අහල
    කාමරේට ගිහින් තුණ්ඩුව අරන් එනවලු
    එකේ තියෙන්නේ අර කිවා වගේ තනි වචනයක් තමයි ලු
    ලෙඩක්, නඩුවක් සතුරෙක් රස්සාවක් කසාදයක්

    හැබැයි මම අහල තියන විදියට මහා ලොකු සල්ලි ගන්නේ නැ
    රුපියල් 100ක් වගේ සින් එකක් තමයි මම අහල තියෙන්නේ
    (දන්නේ නැ හරියට)
    Ow... wadiyen dunnoth salli wadida ahanawalu 🥲
    ඇතිනෙ බන් දවසට 30 ක් ආවත් 100 ගානෙ
    ගෙදරටම ඇවිල්ල සල්ලි දීලත් යනව පොඩි තුණ්ඩු කෑල්ලකට
    🥲

    Thanks mchn
    ------ Post added on Jun 3, 2025 at 7:27 AM

    pora kiyanne habai padan karana ekata support ekak dena seen ekak lu.ara test karanna giya porage nangi ge education eka baladdi eyata ehema kathawak kiyala thibba wage mathakai. nikan memory eka poddak wadi wenwa wage line ekak.mewa nan godakma positive vibe ekak dena hinda wenawa athi. araka nan mokak hari athi mokada podi ekata owa therenne naane. u danneth na. sema seen ekak thibila specialist la gawata hitan aran gihin thibba eth hoda wela nathuwa thibila me poragen oya wade karala sathi 2n da kohedo hoda wela.
    Prediction seen eka thamai hithaganna bari. mona redda unath eka liyan enawalu
    Thanks mchn
    ------ Post added on Jun 3, 2025 at 7:28 AM
     
    • Like
    Reactions: kinkon and amino