වත්ත අතු ගාන්න මැශින් එකක්.
අපෙ වත්ත ටිකක් තියෙනව බන්. ඔක ඩේලි අතු ගාල මේන්ටේන් කරන්න ගියාම පිස්සු හැදෙනව. කොස් ගස් 3කුයි තව අබ ගස් වගෙ එක එක ජාතියෙ ගස් නිසා අම්බානක කොල වැටෙනව.
මුකුත් නැද්ද මැශින් එකක් කොල ටික අතු ගාගන්න.
පොලොවෙ බාගයක් වගෙ තනකොල තියෙන්නෙ. අනිත් ටිකෙ නොර්මල් වැලි මිදුල
මෙ වැලි පොලොවෙත් කොල ටික අතු ගැවෙන විඩියෙ මැශින් තියෙනවද බන්. අම්මට අතු ගාලම අමාරුයි.

Last edited: