වත්ත අතු ගාන්න මැශින් එකක්.

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    වත්ත අතු ගාන්න මැශින් එකක්.

    අපෙ වත්ත ටිකක් තියෙනව බන්. ඔක ඩේලි අතු ගාල මේන්ටේන් කරන්න ගියාම පිස්සු හැදෙනව. කොස් ගස් 3කුයි තව අබ ගස් වගෙ එක එක ජාතියෙ ගස් නිසා අම්බානක කොල වැටෙනව.


    මුකුත් නැද්ද මැශින් එකක් කොල ටික අතු ගාගන්න. :( පොලොවෙ බාගයක් වගෙ තනකොල තියෙන්නෙ. අනිත් ටිකෙ නොර්මල් වැලි මිදුල :( මෙ වැලි පොලොවෙත් කොල ටික අතු ගැවෙන විඩියෙ මැශින් තියෙනවද බන්. අම්මට අතු ගාලම අමාරුයි.:oo:
     
    Last edited:
    • Haha
    Reactions: manjulabw

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ගස් කපන්න නම් ඒපා මචං, කවුරුහරි practical solution ඒකක් කියයි.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,193
    1
    61,558
    113
    Mother Earth
    පොළවට නෙට් එකක් දාල තියන්න. කොළ වැටුණම නෙට් එක contract කරල කොළ ටික එක තැනකට ගන්න.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,519
    67,864
    113
    80*12lks =960lks.

    you have money to buy two luxury houses in thalawathugoda.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    ඇයි බන් රන් ආකරයක් අතු ගගා ඉන්නේ ...පොඩි ගෙවල් කීපයක් හදලා කුලියට දීපන්...මම දැකලා තියෙනවා පර්චස් 20 annex ගෙවල් 11 ක් & big play area .
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මං අතු ගාල දෙන්නං ඉදලෙන් හැමදාම

    මහන්සියට පොඩි ගානක් දෙන්ඩ ඉතිං :cool:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,193
    1
    61,558
    113
    Mother Earth
    යතුර- හුත්ත=වත්ත , පොන්නයෝ=බන් , හුතු=අතු , පයිය=ගස් , කැරි=කොල

    අපෙ හුත්ත අක්කර බාගයක් විතර තියෙනව පොන්නයෝ. ඔක ඩේලි හුතු ගාල මේන්ටේන් කරන්න ගියාම පිස්සු හැදෙනව. කොස් පයිය 3කුයි තව අබ පයිය වගෙ එක එක ජාතියෙ පයිය වල් නිසා අම්බානක කැරි වැටෙනව.


    මුකුත් නැද්ද මැශින් එකක් කැරිි ටික හුතු ගාගන්න. :( පොලොවෙ බාගයක් වගෙ තනකොල තියෙන්නෙ. අනිත් ටිකෙ නොර්මල් වැලි මිදුල :( මෙ වැලි පොලොවෙත් කැරි ටික හුතු ගැවෙන විඩියෙ මැශින් තියෙනවද පොන්නයෝ. අම්මට හුතු ගාලම අමාරුයි.:oo:
     
    • Haha
    Reactions: sanjuprasad

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    ඇයි බන් රන් ආකරයක් අතු ගගා ඉන්නේ ...පොඩි ගෙවල් කීපයක් හදලා කුලියට දීපන්...මම දැකලා තියෙනවා පර්චස් 20 annex ගෙවල් 11 ක් & big play area .

    Issarahata mokak hari karanna one. Et jivath wena thana niskalankawa natural vidiyata tiyenawatai asa.
     
    • Like
    Reactions: D_Mad